ඕස්ට්‍රේලියාවේ ලැට් සෝදා දවසට ලක්ශ 3ක් උපයමු - student visa enterpreuners

inspiron

Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    Me yaka iye post wagayak daala nondi wela post delete kara

    ඕස්ට්‍රේලියාවට එන්න මහන්සි වෙන්න එපා. ලංකාව ඕස්ට්‍රේලියාවක් කරමු kiyala post eka dala kattiya baninakota badu delete
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Eka cleaning ekak gehuwama wamane yanna taram mahansiy hutto.monstor 5k witara bila tama kelin inne.mun ewa kiyanne ne.
    Payata keeyak gewwada contractor aiya

    First of all it is not by just washing toilets. You have to restore/clean the whole house to get that AUD1000. Also I don't think it can be done within a day and by a single person.

    Share karanna kalin balapan ;-)
    Yes good
    Me yaka iye post wagayak daala nondi wela post delete kara

    ඕස්ට්‍රේලියාවට එන්න මහන්සි වෙන්න එපා. ලංකාව ඕස්ට්‍රේලියාවක් කරමු kiyala post eka dala kattiya baninakota badu delete
    mokadda case eka
    ------ Post added on Jun 8, 2022 at 3:31 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113
    Me yaka iye post wagayak daala nondi wela post delete kara

    ඕස්ට්‍රේලියාවට එන්න මහන්සි වෙන්න එපා. ලංකාව ඕස්ට්‍රේලියාවක් කරමු kiyala post eka dala kattiya baninakota badu delete
    Mu muge cleaning eka mama hitanne promote karanne.

    Mama danna IT job karana un inawa athal ekey single job karan inna. Student or odd magul walata yana unta tama mey wage lat set wenne.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Mu muge cleaning eka mama hitanne promote karanne.

    Mama danna IT job karana un inawa athal ekey single job karan inna. Student or odd magul walata yana unta tama mey wage lat set wenne.
    Kawda bn it job karana gaman lat hodanne
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    යක්ක දේශයේ සිංහල ලේ කකියන යක්ක පුත්තුන්ට ගොඩ යන්න පාර
     
    • Like
    Reactions: CustomerSupport

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,661
    113
    Piliyandala
    Security guard job ekak karahankoo genuine neh..

    Oya godak eun licence eka aran karanne oka

    Godak idian pakistan aya sahenna innava.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    හෙළයේ මහාවිරු රාවණයින්ගේ මුණුපුරෝ පර සුද්දන්ගේ වැසිකිලිි සෝදයි
     
    • Haha
    Reactions: Ryker

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Me yaka iye post wagayak daala nondi wela post delete kara

    ඕස්ට්‍රේලියාවට එන්න මහන්සි වෙන්න එපා. ලංකාව ඕස්ට්‍රේලියාවක් කරමු kiyala post eka dala kattiya baninakota badu delete
    කොහෙ ගියත් කැරිකම් නැතිවෙන්නෙ නෑ. ජානවල වැරැද්ද

    First of all it is not by just washing toilets. You have to restore/clean the whole house to get that AUD1000. Also I don't think it can be done within a day and by a single person.

    Share karanna kalin balapan ;-)
    mu 100aAUD gaththata wada karana unta sochchamak denawa athi
    ------ Post added on Jun 8, 2022 at 4:04 PM
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් රුපියල් දෙසිය පනහක් වගේ වෙන්නේ. ඒ නිසා දවසට ඩොලර් 1000 හම්බ කලත්, ඒක ලක්ෂ තුනක් නොවෙයි, දෙකහමාරයි.

    ඊළඟට කියන්න තියෙන්නේ, මෙයා ඩොලර් 1000 ක කෝටේෂන් එකක් දීලා, ඒක පිලි අරං, වැඩේ බාර අරගත්තාම, ඒ වැඩ කරන අයට ගෙවන්න ඕනෑ. උපකරණ කුලියට ගන්නවානම් ඒවාටත්, භාවිතා කරන ක්ලීනිං ප්‍රොඩක්ට්ස් වලටත් ගෙවන්න ඕනෑ .

    ඒ ඔක්කොටම පස්සේ, (මේ ජොබ් එක එයාට දුන්නේ real estate සමාගමකින් නිසා හොර බොරු කරන්න බැහැ) මේ ලැබෙන මුදලට 10% GST වගේම, මේ ආදායමට ආදායම් බදු ගෙවිය යුතු වෙනවා. අවසානයේ මෙයින් ලැබෙන සම්පුර්ණ ලාභය ඩොලර් 100-150 වගේ තමයි.
     
    Oyageda business eka kalu kade 300 dan
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    Oyageda business eka kalu kade 300 dan
    බිස්නස් එක නම් මගේ නොවෙයි. නමුත්, ලංකාවේ මුදලින් ලක්ෂ ගානක ආදායමක් හැටියට පෙනුනාට, ඕස්ට්‍රේලියාවේ බිස්නස් වල ඇත්ත තත්ත්වයයි මම කිව්වේ.