ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ජනපති

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,339
    5,454
    113
    Panadura
    ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ජනපති


    ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ජනපති තම රාජකාරී කටයුතු වල නිරත වූ අයුරු. :shocked::shocked:



    Ucfvaqe.jpg


    මේ ජයාරූපයට නමක් දෙන්න. :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හිටං බොගක් අහක්කරන ලයින් එකක් තියෙන්නේ.......මේ ෆොන්නයනම් මොන විදියට දැක්කත් අජුවයි...... ඔරිජිනල් පබය......

    :yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මම මේ කල්පනා කරේ පොළොන්නරුවේ ගොවියොත් කුඹුරේ උදැල්ලෙන් වැඩ කරද්දී ග්ලවුස් දාලද දන්නේ නෑ උදැල්ල අල්ලන්නේ :oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම මේ කල්පනා කරේ පොළොන්නරුවේ ගොවියොත් කුඹුරේ උදැල්ලෙන් වැඩ කරද්දී ග්ලවුස් දාලද දන්නේ නෑ උදැල්ල අල්ලන්නේ :oo:
    :rofl:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    anith ewunge munu bonda karala thiyenne ai? Muth ekka prasiddiye innawa dakkoth wili lajjai kiyalada?
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle

    ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ජනපති තම රාජකාරී කටයුතු වල නිරත වූ අයුරු. :shocked::shocked:



    Ucfvaqe.jpg


    මේ ජයාරූපයට නමක් දෙන්න. :yes:

    මු බං ගොල්ෆ් ගහන්න ගිහිල්ල වගේනේ