ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ජනපති

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,336
    5,454
    113
    Panadura
    18814065_1925824720996061_4802161208370484848_n.jpg
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,516
    21,051
    113
    Panadura
    "තමුන්ගේ වල තමුන්ම කපන මිනිසා"
    ඔහු මෛත්‍රීපාල සිරිසේන නම් විය...
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ජනපති තම රාජකාරී කටයුතු වල නිරත වූ අයුරු. :shocked::shocked:



    Ucfvaqe.jpg


    මේ ජයාරූපයට නමක් දෙන්න. :yes:

    කැරි ඌරා මඩ නෑමේ අවස්තාවක්..... ඉදකින් පොන්නයා සපත්තු දාගෙන ඉන්නේ.... මෝඩ මූසලයා
     
    • Like
    Reactions: HKavinda

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,336
    5,454
    113
    Panadura
    අපගේ සුන්දර මව් රට එකම මඩ ගොහොරුවක් කර එය අනන අන්දමයි මේ.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,336
    5,454
    113
    Panadura
    සපත්තු කතාවෙන් මෛත්‍රී පරළ වෙයි. සයිබර් මාධ්‍යයන් සොය සොයා පහර දෙයි.

    වත්මන් ජනපතිතුමාගේ සපත්තු දෙක රුපියල් 75000.00 කටත් වැඩියි කියන කරුණ වසා දැමීම වෙනුවෙන් සරළ, මාධ්‍ය නිදහස අගයන ජනපතිතුමා දස අතේ දඟලා තිබේ. ෆේස් බුක් අඩවියේ අප පිටුවේ සටහන් වූ එම පෝස්ටුව පමණක් නොව ඒ හා සම්භන්ධ සියළු පෝස්ටු රිපෝට් කර ඇත්තේ බුද්ධිමය දේපළ හොරා ගැනීම ලෙස සටහන් කරමිනි.

    රටක ජනපති, ඔහුගේ පිටුවේ පළකල පිංතූරයක් අප අරගෙන දානකොට වෙනදට බුද්ධිමය දේපල ගැටළු නැත. නමුත් සපත්තු දෙක යූරෝ 460යි, එහෙමත් නැත්නම් රුපියල් 75000.00කටත් වැඩියි කියන කොට, වෙනම කාර්‍ය මණ්ඩලයක් දමා බුද්ධිමය දේපළ කතා ගොතා සයිබර් මාධ්‍යවේදීන් ගේ ෆේස්බුක් එකවුන්ට් වලට පවා තර්ජනය කිරීම, බලයට එන්න පෙර කිවු සුරංගනා කතා වලට කොපමණ යෝග්‍ය දැයි ජනපති විසින් තීරණය කළ යුතුය.


    කෙසේ වෙතත් අපේ රටේ ජනපතිවරයා විසින් සිදු කරන මෙවන් ලැජ්ජාසහගත, හිරිකිත ක්‍රියාවන් නිසා අපි රට වැසියන් ලෙස ලැජ්ජාවට පත් වෙමු.
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    Gale paharapu balla wahana pas hoyanwa kiyane mekata thama

    කටුස්සා meka sinhalen dapan
    Elakiri eke helakuru walin type karana be ban
    Tiikak wadila ain wenwa
    Sagesse word witharai wada
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පොටෝ ගහපු එකා මඩ නාන්න ඇති මුගේ සවල පොටෝ ගහන්න
    :lol::lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Gale paharapu balla wahana pas hoyanwa kiyane mekata thama

    කටුස්සා meka sinhalen dapan
    Elakiri eke helakuru walin type karana be ban
    Tiikak wadila ain wenwa
    Sagesse word witharai wada

    ගලේ පහරපු බල්ලා වහන්න පස් හොයනව කියන්නේ මේකට තමා :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බල්ලා රීල වහන්නෑ බැල්ලියේ. හිටංට වුනත් හරියට දෙයක් කියපං:P
    අරූ කියපු එක සිංහලෙන් ගැහුවේ උගේ ඉල්ලීම පිට :yes: ඕකට එන්නේ බළලා කියල :P
     
    • Like
    Reactions: LINDA_ADERSON_22