ඕස්ට්‍රේලියා ඇඩිලේඩ් යන්න
මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕන.ඕස්ට්‍රේලියා වල ඇඩිලේඩ් වල ඉන්න හරි ඇඩිලේඩ් ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් ඇඩිලේඩ් වල IT ජොබ්ස් වලට තියෙන demand එක ගැන පොඩි හෙල්ප් එකක් දෙන්න.ඒ ගැන මට විස්තර ටිකක් කියන්න.කට්ටිය බම්ප් එකක් වත් දෙන්න.