ඕස්ට්‍රේලියා එන්න එපා

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,856
    1
    15,178
    113
    ගියාට කමක් නෑ ගියාම තමන්ගෙ ලොකු ලයින් එකට Compare වෙන විදියෙ Post දාන එකයි පේන්න බැරි. Another උබලට කොයින්ද මේවා tiktok post
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ColorlessDelightfulKagu-size_restricted.gif
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ගියාට කමක් නෑ ගියාම තමන්ගෙ ලොකු ලයින් එකට Compare වෙන විදියෙ Post දාන එකයි පේන්න බැරි. Another උබලට කොයින්ද මේවා tiktok post

    මට නං පේන විදියට ඒක වැඩිපුර කරන්නෙ ලංකාවෙ ඇතුලෙ ඉන්න එවුන්. ඕන නං ත්‍රෙඩ් ලින්ක් ටික දාන්නං. ගෝට් චීස් වලින් පටන් ගත්තම පම්පෝරිය තියෙනවා රෙද්ද පල්ලෙ බේරෙන්න හැබැයි පුක කහන්න නියපොත්තත් නෑ රට ඉන්න එවුන් සල්ලි එව්වෙ නැත්තං. 😂😂🤣🤣🤣

    මම නං පුලුවන් හැම වෙලේම ඒක පජාත කරනවා මේ වගේ. 🫢😂
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගියාට කමක් නෑ ගියාම තමන්ගෙ ලොකු ලයින් එකට Compare වෙන විදියෙ Post දාන එකයි පේන්න බැරි. Another උබලට කොයින්ද මේවා tiktok post
    උබලට ඕවා දෙය්යෝ දානකොට හොදයි :lol: :lol:

    මට නං පේන විදියට ඒක වැඩිපුර කරන්නෙ ලංකාවෙ ඇතුලෙ ඉන්න එවුන්. ඕන නං ත්‍රෙඩ් ලින්ක් ටික දාන්නං. ගෝට් චීස් වලින් පටන් ගත්තම පම්පෝරිය තියෙනවා රෙද්ද පල්ලෙ බේරෙන්න හැබැයි පුක කහන්න නියපොත්තත් නෑ රට ඉන්න එවුන් සල්ලි එව්වෙ නැත්තං. 😂😂🤣🤣🤣

    මම නං පුලුවන් හැම වෙලේම ඒක පජාත කරනවා මේ වගේ. 🫢😂
    ඇත්ත. මේ ෆින්ලන්ඩ් ස්ටුඩන්ට් ගෘප් එකක් තියනවා. ටොප් කන්ට්‍රිබුටර් ලා පිටකොටුවට ගිහින් නැති පොඩි උන් ඉන්නේ
    එකෙක්ට නම් දෙකක් කියල දුන්නා. හෙන ටෝක්සික් අඩුකුලේ හැත්ත
    ------ Post added on Jun 21, 2023 at 12:39 PM
     
    • Haha
    Reactions: RealityOfX