ඕස්ට්‍රේලියා වැස්සියන් විසි දෙදාහක් ලංක&

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඕස්ට්‍රේලියා වැස්සියන් විසි දෙදාහක් ලංක&

    ඕස්ට්‍රේලියාවෙන් දෙවසරකදී කිරි වැස්සියන් විසි දෙදහසක් ගෙන්වීමට ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන දෙපාර්තමේන්තුව සැරැසේ
    ඕස්ට්‍රේලියා ඩොලර් දස කෝටියක් ( රුපියල් කෝටි 1152 ) වන මෙම ගනුදෙනුව සඳහා වෙලාඩ් ජාත්‍යන්තර සමාගම ගිවිසුම අත්සන් කැර ඇත.
    ශ්‍රී ලංකාවේ කිරි ගවයන් ප්‍රමාණය ඉහළනංවා කිරි ගවයන්ගෙන් රට ස්වයංපෝෂිත කිරීම අරමුණ බවත් දැනට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වනුයේ අවශ්‍යතාවයෙන් 42% බව එම සමාගම කියයි.
    වසරකට වැස්සියන් දසදහසක් සැපයීමට නියමිතය.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මෙහෙ වස්සො ටිකට රජ මගුල් කිව්වලු. ඕසි බඩු.

    නිවුස් එක අහපු අපේ වස්සෙක්
    cattlevalentinesday.gif

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ගේන එකනම් එත් හොඳයි 22000 ක්නම් වැඩිද මන්දා. කොහෙද දන්නේ නෑ උන්ව ගාල් කරන්නේ. උඩරට පැත්තේ වගේනම් හරියයි. නැත්තම් කෘතීම පරිසරයක් තුල තමයි තියන්න වෙන්නේ. අනිත් එක කෑම එහෙම ලබාදෙන්න පුලුවන්ද කියන එක. කලින් තොන්ඩමනුත් සෙට් එකක් ගෙනාවනේ. ඒ පාරනම් කිරි ඉතිරුවේ තොන්ඩට කියලා තමයි ආරන්චියි. :D

    කොහොමත් ලංකාවේ ඉන්න ඉන්දියන් හරක් වර්ග මිට වැඩිය කිරි ලබාදෙන විදිහකට දියුණු කරන්න පුලුවන්නම් පිරිවැය අඩුයි මට හිතෙන හැටියටනම්. එහෙමත් නැත්තනම් ඔස්ට්‍රේලියන් හරක් 22000ක් නැතුව ඊට වඩා අඩු සෙට් එකක් ගෙනල්ලා මෙහෙ දෙමහුං කරලා හෝ උන්ව මෙහෙ විදිහට හැඩගස්වලා අභිජනනය කරන්න පුලුවන්නම් හොඳයි.
     
    Last edited:

    තොට පිස්සුද ? එතකොට කොමිස් එක අඩු වෙනවා :dull::dull::dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වැස්සියෝ කිව්වම ,වැස්සියෙක් උඩින්ම comment කරලා :P :rofl: