ඕස්ට්‍රේලියා - No more boats.

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕස්ට්‍රේලියා - No more boats.

    බෝට්ටුවේ ඕස්ට්‍රේලියා යන්න ඉන්න අය දෙපාරක් හිතන්න!!

    සරණාගතයන් ලෙස ඕස්ට්‍රේලියාවට එන ඕනෑම අයකුට ඕස්ට්‍රේලියා මහද්වීපයට ඇතුළුවීම වැළැක්වීමට එරට රජය සැරැසෙයි.
    සරණාගතයන් කෙරෙහි තද ප්‍රතිපත්ති අනුගමනය කිරීමේ නිවේදනයක් ඉරිදා (30) නිකුත් කළ ඕස්ට්‍රේලියා රජය මීළඟ පාර්ලිමේන්තු සැසියේ දී අදාළ යෝජනාව ගෙන ඒමට නියමිතය.
    මැද පෙරදිග, අප්‍රිකාව හා ආසියා රටවල සිට නීතිවිරෝධී ලෙස පැමිණෙන සරණාගතයන් ඔවුන්ගේ මව්බිම්වලට ආපසු හරවා යවන බවත් ඔවුන්ට දිවි ඇති තෙක් සංචාරකයින් ලෙස, ව්‍යාපාරික කටයුතුවලට හෝ විවාහ සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණීම තහනම් කරන බවත් ඕස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් සඳහන් කළේය.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒජන්ත වරුන් නැතිව ඕස්ට්‍රේලියාවට නිවැරදිව සංක්‍රමණය වන අයුරු ගැන සිංහලෙන් උපදෙස්

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඒ කියන්නේ නැවක් ප්ලේන් එකක් රෙන්ට් එකට අරන් හරි බැරිනම් හයිජැක් කරල හරි අරන් ගියොත් අව්ලක් නෑ රටට ගන්නවා. හිඟන විදියට බෝට්ටු වලින් ගියොත් ගන්නේ නෑ කියලනේ. එකත් යන වාහනේ බලල සලකන්නේ.:D:D:D:D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    යකෝ ඒ කියන්නේ නිකමට හරි මාට්ටු වුනොත් එහෙට යන එක කෙසේ වෙතත් ආයෙ මෙහෙට බෝට්ටුව පැදන් එන්නත් ඔ්නෙද ?
    Plane එකක වගේ ගෙනත් දාන එකක් නැද්ද
    ආයෙ Auz ඉදන් මෙහෙට බෝට්ටුව පදිනවා කියන්නේ අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්
    :rolleyes:
     
    Last edited:

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    ඒ කියන්නේ නැවක් ප්ලේන් එකක් රෙන්ට් එකට අරන් හරි බැරිනම් හයිජැක් කරල හරි අරන් ගියොත් අව්ලක් නෑ රටට ගන්නවා. හිඟන විදියට බෝට්ටු වලින් ගියොත් ගන්නේ නෑ කියලනේ. එකත් යන වාහනේ බලල සලකන්නේ.:D:D:D:D

    බෝට්ටු නැතුව පාරු (කෙසෙල් කොටන් ...)/ වල්ලම් /තෙප්පම/ ඔරු වගේ අඩුවියදම් ප්‍රවාහන ක්‍රම තියනවා බන්. :lol::lol::lol:
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    යකෝ ඒ කියන්නේ නිකමට හරි මාට්ටු වුනොත් එහෙට යන එක කෙසේ වෙතත් ආයෙ මෙහෙට බෝට්ටුව පැදන් එන්නත් ඔ්නෙද ?
    Plane එකක වගේ ගෙනත් දාන එකක් නැද්ද
    ආයෙ Auz ඉදන් මෙහෙට බෝට්ටුව පදිනවා කියන්නේ අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්
    :rolleyes:

    මචෝ බෝට්ටුව පදින්නේ එන්ජිම කරේ තියන් අත් දෙකෙන් හබල් ගාලද ? :lol::lol: ඔරු/බයිසිකල් වගේ ඒවා නම් පදිනවා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අන්න හොඳයි. හොඳින් කියලා බැරි වුනාම බල්ලොන්ට වගේ ගහලා එලවන්න ඕන ආව විදියටම පලයන් $# නොදී කියලා. :rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    මචෝ බෝට්ටුව පදින්නේ එන්ජිම කරේ තියන් අත් දෙකෙන් හබල් ගාලද ? :lol::lol: ඔරු/බයිසිකල් වගේ ඒවා නම් පදිනවා.

    Auz වලින් return එන්න තෙල් ගහල දෙනවනම් අවුලක් නැ. නැත්නම් ඉතින් හබල තමා දෙයියෝ :rofl:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Auz වලින් return එන්න තෙල් ගහල දෙනවනම් අවුලක් නැ. නැත්නම් ඉතින් හබල තමා දෙයියෝ :rofl:

    :rofl: Sirawata. Thel case ekath enawane. Ei kaama beema. Magadima merila yai :baffled:
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    නීති විරෝධිව ගිහින් රටේ නම කන එක වැරදියි. එත් දැන් ලංකාවේ ඉන්න උගත් /නුගත් බොහෝ දෙනෙක් වෙනත් රටකට පනින්න මේ තරම් උත්සාහ ගන්නේ ඇයිද කියල හොයල ඊට පිළියම් නොයොදනතාක් මොන නීති දැම්මත් උපක්‍රම වෙනස් කරමින් මිනිස්සු මේ මාරාන්තික සටන අතහරින එකක් නෑ.
     
    j.a.gihan

    Member
    Feb 1, 2014
    24
    6
    3
    Phenol
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 558
    Join Date: May 2015

    Today, 12:06 AM

    නීති විරෝධිව ගිහින් රටේ නම කන එක වැරදියි. එත් දැන් ලංකාවේ ඉන්න උගත් /නුගත් බොහෝ දෙනෙක් වෙනත් රටකට පනින්න මේ තරම් උත්සාහ ගන්නේ ඇයිද කියල හොයල ඊට පිළියම් නොයොදනතාක් මොන නීති දැම්මත් උපක්‍රම වෙනස් කරමින් මිනිස්සු මේ මාරාන්තික සටන අතහරින එකක් නෑ.
    sira kathawa broo
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    නීති විරෝධිව ගිහින් රටේ නම කන එක වැරදියි. එත් දැන් ලංකාවේ ඉන්න උගත් /නුගත් බොහෝ දෙනෙක් වෙනත් රටකට පනින්න මේ තරම් උත්සාහ ගන්නේ ඇයිද කියල හොයල ඊට පිළියම් නොයොදනතාක් මොන නීති දැම්මත් උපක්‍රම වෙනස් කරමින් මිනිස්සු මේ මාරාන්තික සටන අතහරින එකක් නෑ.

    ඒකට කරන්න තියෙන්නෙ ලංකාවේ ජීවන තත්වෙ උසස් කරන එක.

    ඒකට ඉතින් ඔය 225 දෙනෙක් මහන්සි වෙන්නෙ.

    තව කීදෙනෙක් පැරදිච්ච එවුනුයි අලුත් එවුනුයි මහන්සි වෙනවද ඒ දේ කරලා ලංකාව සුපිරි රටක් කරන්න. ඒ හින්ද තව වැඩි වැඩියෙන් ප්‍රා:ස, ප:ස, පාර්ලිමේන්තු වගේ ඔය කිවූ නොකී තැන් වලට වැඩි වැඩියෙන් අරින්න තියෙන්නෙ.
    :angry::angry:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    බෝට්ටු නැතුව පාරු (කෙසෙල් කොටන් ...)/ වල්ලම් /තෙප්පම/ ඔරු වගේ අඩුවියදම් ප්‍රවාහන ක්‍රම තියනවා බන්. :lol::lol::lol:

    එකත් හොඳයි බන්. හැබැයි වෙරල කිට්ටුවට නැවකින් ගෙනියන්න වෙයි. පීනුවත් කමක් නෑ.:lol::lol::lol::lol::lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඒකට කරන්න තියෙන්නෙ ලංකාවේ ජීවන තත්වෙ උසස් කරන එක.

    ඒකට ඉතින් ඔය 225 දෙනෙක් මහන්සි වෙන්නෙ.

    තව කීදෙනෙක් පැරදිච්ච එවුනුයි අලුත් එවුනුයි මහන්සි වෙනවද ඒ දේ කරලා ලංකාව සුපිරි රටක් කරන්න. ඒ හින්ද තව වැඩි වැඩියෙන් ප්‍රා:ස, ප:ස, පාර්ලිමේන්තු වගේ ඔය කිවූ නොකී තැන් වලට වැඩි වැඩියෙන් අරින්න තියෙන්නෙ.
    :angry::angry:
    :lol::lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සුද්දොන්ටත් පිස්සු නේ සංචාරකයින් ලෙස, ව්‍යාපාරික කටයුතුවලට හෝ විවාහ සඳහා ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන්කකමක් තියෙනවා නම් එහෙම ගිහින් පනිනවානේ :oo:හොරෙන බෝට්ටු වල යන්න දගලනවය :lol:
     
    • Like
    Reactions: lodbrok

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එහාට බැහැපු ගමන් එහේ ගෑනියෙක් දූෂනය කරලා
    පස්සෙ බඳින්න කැමතී කිව්වොත් පුරවැසිකම ලැබෙනවා :)
    දැන් නැව් පිටින් ගිහින් එහෙ උන්ට ^කපල්ලා :P