ඕස්ට්‍රේලියා - No more boats.

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ඕකේ දැන් ඉන්න සුද්දොත් මීට අවුරුදු 246 කට කලින් හොරෙන් ඇවිත් ඒකේ ඉන්න උන්ව එළවලා, මරලා පදිංචි වෙච්ච උන්නේ, එහෙම උන් වෙන උන්ට හොරෙන් එන්න එපා කියන එක ජෝක් එකක් බන්.
 
  • Like
Reactions: lodbrok

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    පඩි හොදයිනේ බන්. උන් අවම පැයකට රුපියල් 2606 ගෙවනවා.

    Ratata ayeth salli enewanang awulak na...naththang meke rate economy eketa hena awul...godak un giyate passe enne nane..:sorry:..

    pandureketa gahuwath Australia ekekta dan wadinne:lol:
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    පඩි හොදයිනේ බන්. උන් අවම පැයකට රුපියල් 2606 ගෙවනවා.
    :lol::lol::lol::lol::lol::lol:


    යකෝ ලස්සයක් ගෙව්වත් වැඩක් තියේද..
    මෙහෙ ආණ්ඩුව ලෙසම ගේමක් ගහන්නේ..දෙන සල්ලි ඔක්කොම ආපස්සට ගන්නවා බන්
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :lol::lol::lol::lol::lol::lol:


    යකෝ ලස්සයක් ගෙව්වත් වැඩක් තියේද..
    මෙහෙ ආණ්ඩුව ලෙසම ගේමක් ගහන්නේ..දෙන සල්ලි ඔක්කොම ආපස්සට ගන්නවා බන්


    සල්ලි ගොඩගහන එක නෙවෙයි බන් වැදගත්, හොදට කාලා ඇදලා ඉන්න පුලුවන්ද කියන එකයි, හොද අධ්‍යාපනයක් ගන්න පුලුවන් කමයි. එහෙම බැලුවම ලංකාවට වඩා ඕස්ත්‍රේලියාව හොදයි.