ඕසියන්ටත් එපා වුණු Qantas in-flight safety video එක

2osama

Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    Qantas Safety Video එක වෙනස් කරලා 2024 ට ලෝකේ වටේම ගිහින් in-flight safety video එක ගහන්න ඒත් මේක තමයි ලු පාජාතම in-flight safety video එක . Movie එකක් වගේ ගහලා කිසිම දෙයක් හරියට තේරෙන විදියට නැහැ🤣


    උඩ තියෙන්නේ Qantas Safety Video එක

    යට තියෙන්නේ Japan Airlines in-flight safety video එක