ළගකදි ඉදන් ඕසි සුද්දියෝ බැදලා PR ගන්න පුලුවන් ද කියලා අහන ෆේස්බුක් පෝස්ට් සෑහෙන දකිනවා. ඇත්තටම මේ විදියට කරන්න පුලුවන් ද බන්? ඕසි ගෘප්වල ඉන්න අය ,ලංකාවේ පරනම යූටීයුබර් කෙනෙකුත් එහෙම කරා , හැබැයි දැන් හිතන තරම් ලේසි නෑ කියලත් කියලා තිබුනා. ඒ මද්වට ජපන් , කොරියන් ඉන්න අයත් මේ ගැන අහනවා. ජපානෙත් පුලුවන් කියලාඑහෙ ඉන්න කලුවෝ කමෙන්ට් කරලා තියනව. කොරියාවෙත් එහෙම පුලුවන් ලු. මේක ඇත්තටම ලේසියෙන් ගොඩ දාගන්න පුලුවන් නම්, ඒ රටක එකියෙක්ව බැදලා අවුරුදු කීයපයක් ඒකි ඉදලා PRඅරගෙන ඩීවෝස් උනා නම් හරිනේ
. ඊට පස්සේ කැමති එකීයෙක්ව බැදගන්නත් පුලුවන්. (උබලට හොරවැඩ කරන්න කියලා දෙනවා කියලාහිතන්න එපා.)
@scurvy උබ ඕසි ඇන්ටෙක්ටවත් ට්‍රයි කරේ නැද්ද
. ඊට පස්සේ කැමති එකීයෙක්ව බැදගන්නත් පුලුවන්. (උබලට හොරවැඩ කරන්න කියලා දෙනවා කියලාහිතන්න එපා.)@scurvy උබ ඕසි ඇන්ටෙක්ටවත් ට්‍රයි කරේ නැද්ද