ඕ මාමා ලල්ලා ලල්ලා ලලා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ

    තව එකක් තිබ්බා බන් කෙල්ලෙක් සහ කල්ලෝ තුන් දෙනෙක් ඉන්නවා එක එකා ඉසරහට ඇවිත් සින්දුවෙන් කෑල්ලක් කියලා යනවා චික් දැන් ඒක මතක නැහැ නේ
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මේකෙම සිංහල කොපියක් තිබ්බා
    ඉස්සර සිංහල සින්දු සේරම පිටරටින් උස්සපු කොපි තමයි බං. ඉස්සර හරියකට tv රේඩියෝවත් තිබුනයෑ වෙන රටවල් වල දේවල් දැනගන්න. :lol:
     
    • Haha
    Reactions: 2osama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,359
    32,086
    113
    තව එකක් තිබ්බා බන් කෙල්ලෙක් සහ කල්ලෝ තුන් දෙනෙක් ඉන්නවා එක එකා ඉසරහට ඇවිත් සින්දුවෙන් කෑල්ලක් කියලා යනවා චික් දැන් ඒක මතක නැහැ නේ