Peon
කොලෝනියල් කාලේ වචන බං ඕවා. ඒකාලේ පියුන්ට කීවේ මොකක්ඩ වගේ හොයල බැලුවනම් තේරුම හොයාගන්න තිබුන. ඔය දැන් ක්‍රිමිනල් කේස් කියන එකට ලංකාවේ අය කියන්නෙ කිරිමේල් කියලා. ඒ වගේ තමයි ඕකත්. ඇහෙන විදියට අරන් තමයි ජනගත වෙලා තියෙන්නෙ තේරුමක් දන්නෙ නෑ ඒකාලේ හිටපු මිනිස්සු.ඒ ඔය ඔෆිස් වල ඉන්න "පියන්" කියන එකේ ඉන්ග්‍රීසි වචනෙ.
මම හිතන්නෙ "පියුම්" කියන එකට හරි වචනයක් නෑ.
ඒකයි මම මේ හොයන්න හිතුවෙ.
Peon - A peon is a low-ranking worker who does hard, unskilled, or basic tasks for little pay
කොලෝනියල් කාලේ වචන බං ඕවා. ඒකාලේ පියුන්ට කීවේ මොකක්ඩ වගේ හොයල බැලුවනම් තේරුම හොයාගන්න තිබුන. ඔය දැන් ක්‍රිමිනල් කේස් කියන එකට ලංකාවේ අය කියන්නෙ කිරිමේල් කියලා. ඒ වගේ තමයි ඕකත්. ඇහෙන විදියට අරන් තමයි ජනගත වෙලා තියෙන්නෙ තේරුමක් දන්නෙ නෑ ඒකාලේ හිටපු මිනිස්සු.
------ Post added on Aug 19, 2026 at 3:15 PM
"Peon" කියන ඉංග්‍රීසි වචනයට මුල් වෙලා තියෙන්නේ පෘතුගීසි (Peão) සහ ස්පාඤ්ඤ (Peón) භාෂා වල වචනයි. ඒ භාෂාවලින් මෙහි මුල් තේරුම වුණේ "පයින් ගමන් කරන්නා", "පණිවිඩකරුවා" හෝ "සුළු කම්කරුවා" කියන එකයි.
Lium ekka mal bedala issara game kellantaකොහෙන්ද බන් ඒ නම හැදිල තියෙන්නෙ?
උදා: ලියුම් බෙදන "පියුම් මාමා"
කොලෝනියල් කාලේ වචන බං ඕවා. ඒකාලේ පියුන්ට කීවේ මොකක්ඩ වගේ හොයල බැලුවනම් තේරුම හොයාගන්න තිබුන. ඔය දැන් ක්‍රිමිනල් කේස් කියන එකට ලංකාවේ අය කියන්නෙ කිරිමේල් කියලා. ඒ වගේ තමයි ඕකත්. ඇහෙන විදියට අරන් තමයි ජනගත වෙලා තියෙන්නෙ තේරුමක් දන්නෙ නෑ ඒකාලේ හිටපු මිනිස්සු.
------ Post added on Aug 19, 2026 at 3:15 PM
Ubata appu kiyanawa wage uuta piyum kiwwa wenna barida