ඖෂද මිල සංශෝදනය පිටුපස ඇති උවදුර
- විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුනසේන විසිනි.
ජනතාවට සහන දීමට කියා ගෙන ආ ඖෂද මිල සංශෝධන පිලිබඳව මෙය දැන ගන්න. අලුත් මිල තීරනය කරන්නේ වෙලඳපලේ 5%ට වඩා විකිනෙන එක වර්ගයක සියලු බෙහෙත් වල මිලේ සමාන්‍ය අගය ගෙන දැනට ඇති සියලු වර්ගවල බෙහෙත් එම මිලට විකිනීමට නියම කරයි.. උදා: පැරසිටමෝල්වල විවිධ වර්ග අතුරින් වෙලඳපලේ 5% ට වඩා විකිනෙන බෙහෙත් 6 ඇතැයි සිතන්න . ඒ 6 මිලේ සාමාන්‍ය අගය ගනියි. 1.50 යැයි සිතන්න . සියලු සමාගම් ඒ බෙහෙත ඒ මිලට විකිනිය යුතුය. මිල අඩුවනු ඇත.නමුත් ප්‍රමිතිය ? බාල ඉන්දියානු බෙහෙත් නිසා බෙහෙතේ මිල අඩුවෙන් ලකුණු වුවිට ඉහල ප්‍රමිතියක් ඇති මිල වැඩි බෙහෙත් වෙලඳපලේන් ඉවත්වනු ඇත.. එවිට ප්‍රමිතිය අඩු ඉන්දියානු බෙහෙත් වලින් වෙලඳපල වැසිීයනු ඇත. ඔබට උවමනා උනත් උසස් ප්‍රමිතිය ඇති බෙහෙත් රටින් ඉවත්වනු ඇත . මෙය භයානකය. අසරණ රෝගීන් වෛනුවෙන් රජයේ රෝහලේ නොමිලේ බෙහෙත් ඇත. වැඩි මුදලට තමාකැමති බෙහෙතක් ගන්න අවශ්‍ය මිනිසාට මින් ඉදිරියට පිටරට යාමට සිදුවේ. දැනට වැඩි මිලට බෙහෙත් දෙන සමාගම් ලාභය පවත්වාගැනීමට ප්‍රමිතිය අඩුකරනු ඇත. ප්‍රමිතිය පරික්ෂණ කිරිමට අමාත්‍යංශයට නොහැකිබව දැනටම කියා ඇත. මහජනයාට ඉන්දියානු බාල බෙහෙත් දී. මැති ඇමතිවරැ සිංගප්පූරුවේ ඉහල ප්‍රමිතිය ඇති සේවාවන් සොයා මහජන මුදලින් යාම පුදුම සහගතය . මෙය වෙන කිසිවක් නොව ඉන්දියානු බෙහෙත් ජාවාරම්කරුවන්ට මේ රට පාවාදීමට දැන හෝ නොදැන කරන කුමන්ත්‍රණයක් බව වටහා ගන්න.
Godak aya nodakina patta kut tiyenawa.. Hariyata kranawa nm witarai me weda kranna ona. Ntnm rate ma inna leddu okkoma amaruwe..