ඖෂධ පනත ක්‍රියාත්මකද?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඖෂධ පනත ක්‍රියාත්මකද?

    ජනාධිපතිතුමා විසින් අනුමත කල ඖෂධ පනත දැන් සම්මතයි නේද? මේකෙන් දැන් සිද්ධ වෙලා තියෙන වෙනස මොකක්ද ...
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    පැනඩෝල් පෙත්තේ ඉඳලා හැම බෙහෙත් පෙත්තක් ම අඩු වෙලා. කොල්ලෝ දාන් අදින්න ගන්නෙත් බෙහෙත් පෙති. දොස්තරලා බෙහෙත් ජාති වල බ්‍රෑන්ඩ් එක නැතිව බෙහෙත් ලියන්නේ දැන්. ඒ වගේ ගොඩක් වෙනස් කම් වෙලා.......

    යහපාලනයට පින් සිද්දවෙනවා අප්පා
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    11210430_1128937850457043_4046881162004011548_n.jpg
     
    Last edited: