ඖෂධ පිළිබඳ ගේන්න යන නීති...ලංකාවේ antibiotics පාවිච්චිය ඉතා ඉහළයි..ළගදීම තීරණයක්..🔴

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    තනි බොරුව pharma companies වලින්
    ඕවා එකක්වත් නැතුව කොහොමද මිනිස්සු හිටියේ අවුරුදු දහස් ගාණක ඉදලා

    life expectancy කියලා මහ ලොකු වැඩි වීමක් වෙලා නැහැනේ
    තිබුණටත් වඩා අඩු වෙලා කියලා තමයි මට නම් පේන්නේ
    silent gen එකේ අය සෑහෙන කල් ජීවත් වෙනවා

    මට උණ හැදුණම හොදට වතුර බොනවා, rest කරනවා screentime අඩු කරලා (පැය 24න් හොද වෙනවා)
    hospital එකක admit වුණේ නැහැ අවුරුදු ගාණකින්
     
    • Like
    Reactions: Hapuwa

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    Antibiotics are useless against viruses. Viruses don’t have cell walls that can be attacked by antibiotics; instead they are surrounded by a protective protein coat.
    Bacteria attacks our cells from the outside. Viruses can't reproduce on their own, like bacteria do.
    Viruses move into our cells and reprogram those cells to make new viruses. So for viral infections antibiotics does more harm than good. Read my old posts on AMR.

    Isn't it normal here to get antibiotics prescribed for all cold like systems? Is it to avoid new infections that can come as a result of taking corticosteroids?
     
    • Like
    Reactions: imhotep

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Very good decision. Antibiotic resistance is a far far more threat to humanity than covid or any other pandemic. Good to see educated people making decisions
     
    • Like
    Reactions: fdk

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කියන කතාවට එකඟයි ඒත් මේ කියන කතා ප්‍රායෝගිකද බන්? උනක් හෙම්බිරිස්සවක් කැස්සක් වත් ස්වභාවිකව හොඳ කරගන්න පුළුවන් කාලෙකද අපි ජීවත් වෙන්නෙ? සතියක් දෙකක් ලෙඩක් වෙනුවෙන් කැප කරලා ඉන්න අපිට කාලය තියෙනවද? බස් කෝච්චි වල යන කෙනෙක්ට එහෙම ලෙඩ තියාගෙන අනිත් අයටත් බෝ කර කර එහෙම යන්න පුළුවන්ද? හැමෝම බලන්නෙ මොනා හරි බෙහෙතක් බීලා හැකි ඉක්මනින්ම ලෙඩ හොඳ කරගෙන කාටවත් කරදරයක් නොවී තමන්ගෙ පුරුදූ ජීවිතයට එන්නනෙ.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    ඕකට දොස්තරලා ත් වග කියන්න ඕනේ. පොඩි හෙම්බිරිස්සාවක් හැදුනත් දෙන්නේ Antibiotics... හොඳ වැඩක් කරනවා නම්..
    Aniwa hama labbatama antibiotics denawa doctors la,
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    කියන කතාවට එකඟයි ඒත් මේ කියන කතා ප්‍රායෝගිකද බන්? උනක් හෙම්බිරිස්සවක් කැස්සක් වත් ස්වභාවිකව හොඳ කරගන්න පුළුවන් කාලෙකද අපි ජීවත් වෙන්නෙ? සතියක් දෙකක් ලෙඩක් වෙනුවෙන් කැප කරලා ඉන්න අපිට කාලය තියෙනවද? බස් කෝච්චි වල යන කෙනෙක්ට එහෙම ලෙඩ තියාගෙන අනිත් අයටත් බෝ කර කර එහෙම යන්න පුළුවන්ද? හැමෝම බලන්නෙ මොනා හරි බෙහෙතක් බීලා හැකි ඉක්මනින්ම ලෙඩ හොඳ කරගෙන කාටවත් කරදරයක් නොවී තමන්ගෙ පුරුදූ ජීවිතයට එන්නනෙ.
    උනක්(සාමාන්‍ය වයිරස් උණ ) ,හෙම්බිරිස්සාව(කොරෝනා etc ) antibiotics සනීප වෙන්නේ නැහැ වලට .
    හෙම්බිරිස්සාව නිසා ඇඟ දුර්වල උනාම වෙන බැක්ටීරියා ලෙඩ හැදුනොත් antibiotics ඕන වෙන්නේ .
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    Isn't it normal here to get antibiotics prescribed for all cold like systems? Is it to avoid new infections that can come as a result of taking corticosteroids?
    There are instances that can be justified. But everyone wants antibiotics like lollies. There are other bad effects of antibiotics with viral diseases. The changes in the gut microbiome can impair your immunity and can worsen some viral infections.
     
    • Like
    Reactions: Hapuwa

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ranil-jpg.240044
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    There are instances that can be justified. But everyone wants antibiotics like lollies. There are other bad effects of antibiotics with viral diseases. The changes in the gut microbiome can impair your immunity and can worsen some viral infections.
    why do you think our doctors keep prescribing antibiotics like vitamin c supplements?even for infants and toddlers? Solely for money? Maybe corporate reps found other ways to push them into selling more antibiotics..utterly disgusting borderline criminal practice of our doctors anyway..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    why do you think our doctors keep prescribing antibiotics like vitamin c supplements?even for infants and toddlers? Solely for money? Maybe corporate reps found other ways to push them into selling more antibiotics..utterly disgusting borderline criminal practice of our doctors anyway..
    Whatever the reasons are, there should be measures to minimise it. A disproportionately higher use of broad spectrum antibacterials is taking place becaue of the lack of checks and balances. In other countries the medical authorities question the doctors as these gets noted in their on-line systems.
    The WHO has a surveillance system framework for the consumption/usage data for countries that lack the proper monitoring resource systems. High time we establish such schemes.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,484
    1
    62,236
    113
    Mother Earth
    What? They change the doctor if you don't prescribe antibiotics or get these from the nearest pharmacy. Stupidity cannot be cured. The basic problem with dumb south asians. Please don't bark up the wrong tree. :-(
    LOL this thread title reminded me of something. a long time ago I went to a government hospital seeking medication for common cold. I told the doctor that I had a persistent bad cough that occurred occasionally. I asked him to prescribe me an antibiotic called Zenithral which I had been prescribed before. without saying a word he wrote it on the prescription and I felt like I was the doctor. I even felt like grabbing his stethoscope from the shoulder and diagnosing myself. 🤷‍♂️
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕකට දොස්තරලා ත් වග කියන්න ඕනේ. පොඩි හෙම්බිරිස්සාවක් හැදුනත් දෙන්නේ Antibiotics... හොඳ වැඩක් කරනවා නම්..
    ඔවු ඕක කලේ ඩොකාලා තමා. දෑන් ඉතින් මූ කිව්වා කියලා උන් ඒවා වෙනස් කරයිද දන්නේ නෑ. ප්‍රශ්ණේ වෙන්නේ මිනිස්සු දෑන් ඒවාට ඈබ්බෑහි වෙලා. මම දන්න ඩොකෙක් ඉන්නවා ඕවා කියන්න ගිහින් කස්ටමර්ස්ලා නෑති වුන. අම්මලා ඈන්ටිබයොටික් දුන්නේ නෑත්නම් ඒ ඩොකා වෑඩ බෑරි එකෙක් කියලා ගන්නේ
    නියමයි. කඩෙන් පාන් ගන්නව වගේ antibiotic ගන්න ඉඩ දීල තියෙන රටක්. දැන් තමයි රට මේ ලෝකෙ දියුණු රටවල් යන පාරෙ යන්නෙ. 💪🏻

    හොරුයි, පොන්නයොයිත් ඕව කරන්න හිටියෙ කියාගෙන එයි බයියො. 🙈
    ඕකට නම් වගකියන්න ඕනේ ඩොකාලම තමා බන්. සල්ලි පස්සේ යන එවුන් තමා ඕවා ප්‍රොමෝට් කලේ. දෑන් ඉතින් සෑහෙන්න ඈන්ටිබයෝටික් ලන්කාවේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න බෑරි ගාණට ඈවිත්. දෑන් වුනත් ඕක කරන්න ගියහම සෑහෙන්න ප්‍රශ්ණ එන්න පුලුවන්.

    මීට අවුරුදු ගාණකට කලින් මම ඕක ගෑන නූලක් දාලා මේකේ ඉන්න එවුන්ගෙන් කතා අහ ගත්තා. මට තාම මතකයි. මම කිව්වා කල්චර් ටෙස්ට් එකක් නොකර ඩොකාලා ඈන්ටිබයොටික් දෙන එකෙන් වෙන විනාසේ ගෑන. ඉරෝසන් කාරයා මට කිව්වා ඒවා කර කර ඉන්න ගියොත් ලෙඩා මෑරෙනවා කියලා.

    ඕක තමා ලන්කාවේ එවුන්ගේ මතේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    SPC එකේ GM, නිමල් සිරිපාල ගේ බෑනා 😂

    අපි කන්න දෙන පිටින්ගේ ආපු බැල්ලියකගේ තුවාලේකට amoxilin 500g පෙති 60ක්‌ විතර දීලා සති දෙකෙන් තුවාලේ හොඳ වුණා. කට්ටිය කිව්වා මැරෙයි කියලා, එත් දැන් එක වෙලත් අවුරුදු 5ක්‌ විතර