කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (24) දින ඒකක 15,000 සීමාව ඉක්මවා ගොස් තිඛෙනවා.
ඒ අනුව අද පෙරවරු 11.15 පමණ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 212කින් ඉහළ ගොස් ඒකක 15,022.77 සීමාවට පැමිණ තිබූ බවයි සඳහන් වෙන්නේ.
රු. බිලියන 3.84 ඉක්මවූ පිරිවැටුමක් මේ වන විට වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සදහන් වෙන්නේ.
ස්ථාවර ආණ්ඩුවක් තියෙන එකේ ප්‍රථිපල තමයි මේ....