ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළට..🚀

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ නව ගැසට් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් නිකුත් කර තිබෙනවා.

    ඒ යටතේ ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළ යාමට නියමිතයි.

    1-6-scaled.jpg
    2-7-scaled.jpg
    3-6-scaled.jpg
    4-4-scaled.jpg


    2-7-scaled.jpg
    3-6-scaled.jpg
    4-4-scaled.jpg
    5-2-scaled.jpg
    6-1-scaled.jpg
    7-2-scaled.jpg
    8-scaled.jpg
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ගනන් ගියත් ගන්න බේත් නෑ බං. ඊයේ පොඩි එකාට හොදටම උණ අරගෙන බේත් ගන්න ගියා. ලියලා දුන්න බෙහෙත් කොහෙවත් නෑ. අඩුමගානේ පෙනඩෝල් සිරප් එකක්වත් ගන්න නෑ. දන්න දන්න උන්ට කතා කරල තමයි කොහොම හරි බේත් ටික හොයාගත්තේ, ඒත් බේත් එකක් කොහෙවත් නෑ.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔවු අද ඉන්සුලින් ගත්තා අයියාට වෙනදා 1000 එක අද 1580ක් කිවුවා

    නාකිමයිනා ගේ මීයා කුනු වෙයම් පොන්න කැරි හුත්තිගේ පුතායි අන්දර කැරි නාකි ජොකියා මකබෑවිලා පල
     
    • Wow
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩොලර් එක 200ට තියල අල්ලන් ඉද්දි රාජපක්ශ උන්ඩියල් දානව , පාකරපන් කියල අරගල කරපු ගූ පොන්නයන්ට දැන් සැප ඇති,🤣🤣🤣 ඩොලර් එක 500 ට විතර පලයන් අරගල පොන්නයන්ට රෙවෙන්ඩම...🤭🤭