කංචනට ලගදිම ⁣ශොට් එක දෙනවා රාජපක්ෂලා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    tho monada ban mahinda wijesakara gena danne

    aduma gane uge mul job eka dannavada?

    matara sanath jayasuriya stadium eka issaraha tibuna campus palaveni kutiyata gahapu un dannavada? nane :P

    මහන මැෂිම ගැන තෝ දන්නවාද? නැනේ

    ඒ කාලේ තාත්තාගේ ඇටේ තියා තාත්තගේ ඇටේ පිදිලාවත් නැති ඇච්චෝ එනවා අපිට මේ දේසපාලනේ කියන්න. තොගේ තාත්තත් මට මල්ලි වෙන්නැත්තේ.
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    මහන මැෂිම ගැන තෝ දන්නවාද? නැනේ

    ඒ කාලේ තාත්තාගේ ඇටේ තියා තාත්තගේ ඇටේ පිදිලාවත් නැති ඇච්චෝ එනවා අපිට මේ දේසපාලනේ කියන්න. තොගේ තාත්තත් මට මල්ලි වෙන්නැත්තේ.
    gono man okage allapu mayime hitiya ekek.. :lol: :rofl:

    thaththata den vayasa 80, thota 81 venavada, pala nikan forum vala raganne nathuva higanna.. danna reddakuth nahe

    oka Devinuwara devale kadanna giya nidan ganna, eke sape thama vedune
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සිරාවට

    ඔය ගේනව කියන සමාගම් ටික ගෙනාවොත් ඡන්දයක් දෙන්න වටිනවා මිනිහට
    ගොට සෑර් කොලබ පාරවල්, ඇවිදින මංතීරු හදපු එක දැකල උද්දාමයෙන් ජනාදිපති කරා වගේ නේ. :lol: :lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,905
    17,139
    113
    Kottawa
    මෙහෙමයි.. ඌ දැන් CPC එකට කරන්න හදන දේ හරි.. අනිවා privatize වෙන්න ඕනේ..

    හැබැයි එහෙමයි කියලා කරන හැමදේම හරි නෑ.. CEB tariff එක වැඩි කරපු එක තනිකර වැරදී.. උගෙ ආන්ඩුවෙ උන්ම economy එක කාලා ඩොලර් එක ඩොටේ අරන් ගිහින් දැන් බංකලොත් වෙලා ඉන්න CEB එකට vendors ලා long term credit payment plans දෙන්න නෑ කියලා ඒ cost reflective pricing එක අපිට දාල හරියනවද?

    ගොට සෑර් කොලබ පාරවල්, ඇවිදින මංතීරු හදපු එක දැකල ජනාදිපති කරා වගේ නේ. :lol: :lol:

    Rip Do Not Want GIF by nog

    ------ Post added on Mar 28, 2023 at 10:37 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කංචන කියන්නෙ බත් බැලයෙක් නේ බං.. ඌ ගහන කොමිස් එලියට එන්නෙ නෑ වැඩිය.. නාමල් ඌව ශේප් එකේ පාවිච්චි කරනවා
    ඔය හැම එකම රාජපක්ෂලාගේ ගේම් කියලා මුන්ට අමතකයි බන්. සති දෙකක් මතක නැති උන්ට මාස ගණන් මතක තියෙයිද
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    අනිවා! වැඩිය වැඩකෑලි දාන්න ගියොත් ජෙයරාජ් අංකල් ව යවපු තැනට ම යවනවා සත්තයි.
     
    • Like
    Reactions: Asmodeus

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ගොට සෑර් කොලබ පාරවල්, ඇවිදින මංතීරු හදපු එක දැකල උද්දාමයෙන් ජනාදිපති කරා වගේ නේ. :lol: :lol:
    ඒවලින් අපිට වැඩක් නෑනෙ ඒ වගේද සිපට්කෝ කොච්චර වර්ජන කළත් පෝලිංවල ඉන්නැතුව පෙට්‍රල් ගහගන්න හම්බෙනව කියන එක
     
    • Haha
    Reactions: U-tag

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    Namal, Kanchana, Chanaka hoda yaluvo

    oya gena eka company ekak unge ekak kiyala kathavak kiyanava

    paw ban uba :rofl: :lol:
    මටත් මේ මුලින්ම සැක හිතුනේ ඕකම තමා, දැනටත් රටේ හොද වයාපාර run කරන්නේ බේබිලා ටික, ඔවත් හොදට හොයලා බලන්න ඔනේ. ඔකුන්ගේ එවම වෙන්න ඇති. ඉස්සරහට උන්ට චන්දේ ඉල්ලලා රට පාලනය කරන්න ඔනේ නැති වෙයි.
     
    • Like
    Reactions: Thoththa_Baba

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    තාත්තාගේ කෙරුවාව කෙසේ වෙතත් කංචනයා යමක් කරනවා වගේ පෙනන එකම ඕකට සාපෙට හිටිනවා. රාජපක්ෂ බේබියාට පරහට හිටින තරුණ නායකයෙක් වගේ එකක් හැදෙන්න උන් ඉඩ තියන්නැ.

    මොනාහරි ශොට් එකක් දෙනවා.

    දේශපාලන ගේම් නොදත් ළදරු බයියෝ ජෙපි කතාවක් කියයි. දවසක මම උන් ඔකකොම එකතු කරලා මේ පෝස්ට් එකිනෙක VR බැදලා play කරනවා.
    පිස්සුද බන්, කංචන නාමල්ගේ පස මිතුරා.. කාංචන මොන දේ කරත් ක්‍රෙඩිට් එක දෙන්නේ රාජපක්ෂලා ට
     
    • Haha
    Reactions: Thoththa_Baba

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මෙහෙමයි.. ඌ දැන් CPC එකට කරන්න හදන දේ හරි.. අනිවා privatize වෙන්න ඕනේ..

    හැබැයි එහෙමයි කියලා කරන හැමදේම හරි නෑ.. CEB tariff එක වැඩි කරපු එක තනිකර වැරදී.. උගෙ ආන්ඩුවෙ උන්ම economy එක කාලා ඩොලර් එක ඩොටේ අරන් ගිහින් දැන් බංකලොත් වෙලා ඉන්න CEB එකට vendors ලා long term credit payment plans දෙන්න නෑ කියලා ඒ cost reflective pricing එක අපිට දාල හරියනවද?

    Rip Do Not Want GIF by nog

    ------ Post added on Mar 28, 2023 at 10:37 PM

    e unata IOC profitable wela CPC eka godak padu labala tiyenne menna me reasons tika nisane
    e tika hadaganne natiwa privatize karana eka harida manda, ehenam eeta kalin CTB and CGR walin patan ganna oni
    mokada CPC ekath kela wela tiyenne ewa nisane

    • Like
    Reactions: U-tag

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    Namal, Kanchana, Chanaka hoda yaluvo

    oya gena eka company ekak unge ekak kiyala kathavak kiyanava

    paw ban uba :rofl: :lol:
    ඔය යාළුකම් බබා හුක්කුන් නෑ දේශපාලනේට. මහිනදලා ජෙයරාජ්ලා ත් පට්ට යාළුවො තමයි ඒ කාලේ. room mates. ඔය කෙලලා දැම්මේ අපූරුවට කෑලි හැලෙන්නම 🤭 🤭
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    කාxචනට කියන්න පුලුවන් මගේ මේ හැම සාර්තකත්වයක් පිටිපසම රනිල් මහත්තය සෙවනැල්ලක් වගේ ඉන්නව වගේ කතාවක් (Rule No. 01 never outhshine the master -48 rules of power)
    Its 48 laws of power
     
    • Like
    Reactions: Asmodeus

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,905
    17,139
    113
    Kottawa
    e unata IOC profitable wela CPC eka godak padu labala tiyenne menna me reasons tika nisane
    e tika hadaganne natiwa privatize karana eka harida manda, ehenam eeta kalin CTB and CGR walin patan ganna oni
    mokada CPC ekath kela wela tiyenne ewa nisane

    crude oil import කරන්නෙ dollar වලින් නේ බං.. හිතා මතාම ඩොලර් එක නැත්තටම නැති කරලා ඒ බර ආ දැන් ඇදපං කියල අපි පිට පැටෙව්වම හරිද? අඩුම තරමේ ඒක නැති කරපු එව්න්ට මොකුත් හෙනයක් නෑ.. අපි *ක ඉරාගෙන ටැක්ස් ගෙවපංකෝ
     
    • Haha
    Reactions: Thoththa_Baba