කංචන and හදුන්නෙත්ති ලාල්කාන්තල ගැන මම 2024 කිවුව දේ
Useless all of them except Kanchana. කංචන ඇතුළෙ ඉන්න ඕන කෙනෙක් කියල මම හිතනව පක්ෂෙ මොකක් උනත්. He managed well the oil struggle whatever it was.
ලාල්කාන්ත ගැන දැනගන්න මෙක ඇතිThat's correct and it should be. මට නං හදුන්නෙත්ති ටිල්වින් ලාල්කාන්ත වගේ අය සත පහකට විශ්වාස නෑ. ටිල්වින් ගෙ මූනත් හරියට මට පේන්නෙ චේගුවේර වගේ. ඔලුවෙ තියෙන්නෙත් එහෙම එකක්. ඕවගෙ සමාජවාද සීන් කරන්න ගියොත් ලංකාව තව කෙල වෙනව විතරක් නෙමේ. ලංකාව තනි වෙලා කොන් වෙනව. කලින් නං කෙල උනාම වෙන රටවල් වලින් support එකක් හරි තිබ්බ. ඒත් ඔය සමාජවාද සීන් කරන්න ගියපු හැම රටක්ම කොන් වෙච්ච එක විතරයි උනේ. අනුරට ලංකාව build up කරන්න පොඩි ඕන කමක් තියනව වගේ පේනව ඒත් පොරගෙ ඔලුවෙත් සමාජවාද සීන් තියනව නං සහ ඔය වටේ ඉන්න උන් control කරගන්න බැරි උනොත් නං තව අවුලක් වෙන්න තියන ඉඩ කඩ වැඩි
