JVP දිනුවොත්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,712
    10,640
    113
    44
    Living in an Atom
    JVP දිනුවොත් යන්න උපකල්පනය කල විට

    JVP දිනුවාම මාතෘ භූමියෙන් රැඩිකල් සටන් පාඨ,මනෝ මුලික ඉල්ලීම් අහන්න දකින්න නොලැබෙයි.ඉන්පසු ඇතිවන ප්‍රතිවිරුද්ධ එකම ඉල්ලීම් වන්නේ නිදහස හෙවත් ලිබරල්වාදයයි.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,957
    113
    JVP දිනුවොත් යන්න උපකල්පනය කල විට 👉 හඳුන් ලාල් විජිත ටිල්වින් VS හරිනි ප්‍රමුක NGO බලකාය වලිය සැරටම යයි.
    රටම අච්චාරුවක් වෙයි.
    හඳුන්ල දැන් වැඩ කරන්නේ ලපයගේ චන්ද උපරිම කඩන්න :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Mr.Wikirana

    shenat

    Well-known member
  • May 13, 2007
    59,548
    88,304
    113
    ආශ්චර්යමත් රටක
    Le කැම්පේන් බයියා උදේ 6.00ට:

    අනුරයට දිනන්න පුලුවන්ද, 3% යි ගන්නෙ. ලොල්.
    රනිල් දිනලා ඉවරයි. 95% චන්ද. මෙන්න සෙනඟ.


    Le කැම්පේන් බයියා උදේ 6.01ට:

    මෙන්න අනුරයා දින්නම වෙන දේ. බලන්න මේ අනේ බලන්නකෝ…
    උතුරු කොරියාවම තමයි.
    ආයෙ පෝලිම් වලට යන්න ආසද
    IMF සල්ලි දෙන එක නවත්තනවා. සංවර්ධනය ඉවරයි. මේ මේ බලන්නකෝ…
    බ්ලා බ්ලා බ්ලා…. ඉහි ඉහි ඉහි… 🥲🥲



    Le random බයියා every 30 minutes :

    Repeats above 👆🏼🙈😹😹😹
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,282
    5,847
    113
    Athurugiriya
    That's correct and it should be. මට නං හදුන්නෙත්ති ටිල්වින් ලාල්කාන්ත වගේ අය සත පහකට විශ්වාස නෑ. ටිල්වින් ගෙ මූනත් හරියට මට පේන්නෙ චේගුවේර වගේ. ඔලුවෙ තියෙන්නෙත් එහෙම එකක්. ඕවගෙ සමාජවාද සීන් කරන්න ගියොත් ලංකාව තව කෙල වෙනව විතරක් නෙමේ. ලංකාව තනි වෙලා කොන් වෙනව. කලින් නං කෙල උනාම වෙන රටවල් වලින් support එකක් හරි තිබ්බ. ඒත් ඔය සමාජවාද සීන් කරන්න ගියපු හැම රටක්ම කොන් වෙච්ච එක විතරයි උනේ. අනුරට ලංකාව build up කරන්න පොඩි ඕන කමක් තියනව වගේ පේනව ඒත් පොරගෙ ඔලුවෙත් සමාජවාද සීන් තියනව නං සහ ඔය වටේ ඉන්න උන් control කරගන්න බැරි උනොත් නං තව අවුලක් වෙන්න තියන ඉඩ කඩ වැඩි
     
    • Like
    Reactions: 2osama and Mr Bones

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,567
    22,334
    113
    හිල් ජොක්කු ජෙප්පෝ බම්ප්
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,552
    15,539
    113
    Gampaha
    අවධානයට දහයක්..

    1. මහබැංකු බැදුම්කර වංචාව හරහා සිදුවූ දූෂණය - රුපියල් බිලියන 10.058. එහෙත් මෙහි පාඩුව තවත් අවුරුදු ගණනක් යනතුරු දැරීමට සිදුව ඇත. https://www.veriteresearch.org/wp-c..._s-30-yr-Bond-Debacle-What-is-the-Loss_-1.pdf



    2. රාජපක්ෂ පවුලේ සාමාජිකයන් 2004-2014 කාල සීමාවේ ලංකාවෙන් පිටමං කළ ඩොලර් බිලියන 19 ක මුදල. මෙය ඩොලර් බිලියන 56ක් බව අමෙරිකානු ෆ‍යිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත වරක් වාර්තා කොට තිබුණි . https://economictimes.indiatimes.co...le-for-lankan-crisis/articleshow/90714561.cms



    3. ආනයන සහ අපනයන කරුවන් විසින් විදේශ රටවල රඳවා ඇති ඩොලර් බිලියන 36 කට වැඩි රටට ලැබිය යුතු ආදායම නොලැබීම. https://www.sundaytimes.lk/220710/n...lion-overseas-via-dodgy-invoicing-488561.html



    4. රාජපක්ෂ ආණ්ඩුවේ ඩොලර් මිලියන 2 ක එයාබස් ගනුදෙනුවේ වංචාව සහ ගිවිසුම අවලංගු කිරීමේ දී වු රනිල් වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුවේ වූ ඩොලර් මිලියන 115.7 (රුපියල් බිලියන 17) වංචාව https://www.newsfirst.lk/2020/02/22/airbus-scam-unravels-political-deals-between-mr-and-rw/



    5. නිරුපමා රාජපක්ෂ සහ තිරුනඩේෂන් ගේ පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව් කළ ඩොලර් මිලියන 160 හොරකම. https://www.icij.org/investigations/pandora-papers/



    6. පිරමිඩ් විල්මා සමාගම විසින් සිදුකළ රුපියල් බිලියන 16.7 සීනි බදු වංචාව සහ එම සමාගම මගින්ම සිදුකල බිලියන 10 කට වැඩි පොල්තෙල් ආනයන බදු වංචාව. https://ceylontoday.lk/2022/11/07/ird-told-to-prepare-report-on-recovering-rs-16-7b/



    7. මහජන බැංකුවේ රුපියල් බිලියන 54 ක ණය නොගෙවා පැහැර හැර ඇති දේශපාලනඥයන් සහ කූඨ ජාවාරම් කාරයන් ගේ ගණුදෙනු. https://www.themorning.lk/articles/204526





    8. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2022 දෙසැම්බර් 31 වන දිනට එකතු කර නොගත් රුපියල් බිලියන 904 ක බදු නොගෙවා පැහැර හැරීමට සම්බන්ධ ව්‍යාපාරිකයන්.

    https://www.parliament.lk/en/committee-news/view/3233?category=33



    9. ගෝටාභය රාජපක්ෂ රජය විසින් 2019.11.26 වන දින බදු කපාහැරීමට ගත් තීරණය හේතුවෙන් සිදු වු රුපියල් බිලියන 1300කට වැඩි රජයේ ආදායම අහිමි වීම.

    https://www.newsfirst.lk/2019/11/27/cabinet-announces-massive-tax-cuts/



    10. චීන කාබනික පොහොර වංචාව සහ ඉන්දියානු නැනෝ දියර පොහොර වංචාව හරහා සිදුකල ඩොලර් මිලියන 8කට වැඩි දූෂිත ගණුදෙනු. ඒ හරහා අනෙකුත් කෘෂි නිෂ්පාදන වලට කල හානිය

    https://www.hindsight.tisrilanka.org/fertilizer-issue/



    "මේ කාපුවා..

    ✅️ සීනී වංචාව රුපියල් 1,590,000,000. -

    🔔ගෝටාභය රාජපක්ෂ / මහින්ද රාජපක්ෂ

    ✅️ බැදුම්කර වංචාව රුපියල් 689,000,000.

    🔔 මෛත්‍රීපාල සිරිසේන / රනිල් වික්‍රමසිංහ

    ✅️ දිවිනැගුම වංචාව රුපියල් 2,950,000,000.

    🔔මහින්ද රාජපක්ෂ /බැසිල් රාජපක්ෂ

    ✅️ CSN වංචාව රුපියල් 520,000,000.

    🔔මහින්ද රාජපක්ෂ / යෝෂිත රාජපක්ෂ

    ✅️ සිරිලිය ගිනුම් වංචාව රුපියල් 74,000,000.

    🔔මහින්ද රාජපක්ෂ / ශිරන්ති රාජපක්ෂ

    ✅️ හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් 22,000,000,000.

    🔔මහින්ද රාජපක්ෂ /නිපුණ රණවකගේ මාව (සි. රාජපක්ෂ )

    ✅️ සූරිය වැව ක්‍රිඩාංගන වංචාව රුපියල් 5,000,000,000.

    🔔මහින්ද රාජපක්ෂ /දයාසිරි ජයසේකර

    ✅️ ලිට්‍රො ගෑස් වංචාව රුපියල් 500,000,000.

    🔔ගෝටභය රාජපක්ෂ / නාලක ගොඩහේවා

    ✅️ කැරම් බෝඩ් වංචාව රුපියල් 50,000,000.

    🔔මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

    ✅️ පැරිස් සංචාර වංචාව රුපියල් 25,000,000.

    🔔මහින්ද රාජපක්ෂ / ශිරන්ති රාජපක්ෂ

    ✅️ CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් 142,000,000.

    🔔මහින්ද රාජපක්ෂ / ඩලස් අලහප්පෙරුම

    ✅️ චීන කොමිස් ලබාගැනීම රුපියල් 1,226,250,000.

    🔔ගෝටාභය රාජපක්ෂ /ශෂේන්ද්‍ර රාජපක්ෂ

    ✅️ ඇවන්ගාඩ් වංචාව රුපියල් 11,000,000,000.

    🔔මහින්ද රාජපක්ෂ / නිශ්ශංක සේනාධිපති / විජයදාස රාජපක්ෂ

    ✅️ CWC හම්බන්තොට වංචාව රුපියල් 713,000,000.

    🔔මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

    ✅️ කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් 78,000,000.

    🔔මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

    ✅️ මිග් යානා වංචාව රුපියල් 2,260,440,000.

    🔔මහින්ද රාජපක්ෂ / ගෝටාභය රාජපක්ෂ

    ✅️ ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967.

    🔔 මහින්ද රාජපක්ෂ / ඩලස් අලහප්පෙරුම

    එකතුව රුපියල් 560,364,869,67

    පනස් හය බිලියන හාරසිය තිස් හය මිලියන හාරසිය අසූ හය දහස් නමසිය හැට හතයි..

    ✅️✅️2005-2021 අතර සිදු වූ විශාල වංචාවන් එකතුව✅️"
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,894
    13,191
    113
    5000-sri-lankan-rupees-banknote-sri-lanka-dancers-series-obverse-2-jpg.235815


    Approved ✅