කංචන ගැන මම 2024 කිවුව දේ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,179
    5,586
    113
    Athurugiriya
    කංචන and හදුන්නෙත්ති ලාල්කාන්තල ගැන මම 2024 කිවුව දේ

    Useless all of them except Kanchana. කංචන ඇතුළෙ ඉන්න ඕන කෙනෙක් කියල මම හිතනව පක්ෂෙ මොකක් උනත්. He managed well the oil struggle whatever it was.

    That's correct and it should be. මට නං හදුන්නෙත්ති ටිල්වින් ලාල්කාන්ත වගේ අය සත පහකට විශ්වාස නෑ. ටිල්වින් ගෙ මූනත් හරියට මට පේන්නෙ චේගුවේර වගේ. ඔලුවෙ තියෙන්නෙත් එහෙම එකක්. ඕවගෙ සමාජවාද සීන් කරන්න ගියොත් ලංකාව තව කෙල වෙනව විතරක් නෙමේ. ලංකාව තනි වෙලා කොන් වෙනව. කලින් නං කෙල උනාම වෙන රටවල් වලින් support එකක් හරි තිබ්බ. ඒත් ඔය සමාජවාද සීන් කරන්න ගියපු හැම රටක්ම කොන් වෙච්ච එක විතරයි උනේ. අනුරට ලංකාව build up කරන්න පොඩි ඕන කමක් තියනව වගේ පේනව ඒත් පොරගෙ ඔලුවෙත් සමාජවාද සීන් තියනව නං සහ ඔය වටේ ඉන්න උන් control කරගන්න බැරි උනොත් නං තව අවුලක් වෙන්න තියන ඉඩ කඩ වැඩි
    ලාල්කාන්ත ගැන දැනගන්න මෙක ඇති
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,483
    36,739
    113
    කෑගල්ල

    කවුරුත් මේවා බුම්ප් කරන්නේ නෑ. මොකද මේවා තිත්ත ඇත්ත. ඔවා අපි උබලාට කලින් කිවේ.. මම මේ DV චානක ගැන පස්සේ දැන ගත්තේ මට හිතෙන්නේ ඌ තමා සුපිරිම බුලට් එක... ඊට පස්සේ බන්දුලයා, එක තමා සුපිරි ගේම. ආයේ ඒ වගේ ආණ්ඩු ලොවෙත් එන්නේ නෑ.​

    https://elakiri.com/threads/වැඩ-කරන-අපේ-රණියා.2065936/
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,594
    26,298
    113
    Fantasy
    Sinopec එකේ ලංකාව්වෙ නියොජිතයා කව්ද කියලා කාටවත් මතක නෑනේ දැන්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,820
    16,903
    113
    ටිල්වින් සිල්වා හිරේ හිටපු අවරුදු හතර පහේ මාක්ස්වාදී පොත්ම කියවලා ඔළුව කුරුවල් කරන් තියෙන්නේ..ඒක ඌමයි කිව්වේ interview එකකදී..අනිත් JVP උන් නම් කැම්පස් එකේදී තමයි..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,776
    73,043
    113
    මාලඹේ
    That's correct and it should be. මට නං හදුන්නෙත්ති ටිල්වින් ලාල්කාන්ත වගේ අය සත පහකට විශ්වාස නෑ. ටිල්වින් ගෙ මූනත් හරියට මට පේන්නෙ චේගුවේර වගේ. ඔලුවෙ තියෙන්නෙත් එහෙම එකක්. ඕවගෙ සමාජවාද සීන් කරන්න ගියොත් ලංකාව තව කෙල වෙනව විතරක් නෙමේ. ලංකාව තනි වෙලා කොන් වෙනව. කලින් නං කෙල උනාම වෙන රටවල් වලින් support එකක් හරි තිබ්බ. ඒත් ඔය සමාජවාද සීන් කරන්න ගියපු හැම රටක්ම කොන් වෙච්ච එක විතරයි උනේ. අනුරට ලංකාව build up කරන්න පොඩි ඕන කමක් තියනව වගේ පේනව ඒත් පොරගෙ ඔලුවෙත් සමාජවාද සීන් තියනව නං සහ ඔය වටේ ඉන්න උන් control කරගන්න බැරි උනොත් නං තව අවුලක් වෙන්න තියන ඉඩ කඩ වැඩි
    මෙතන නම් පොඩ්ක් වැරදියි මේ ආන්ඩුවේ සමාජ වාදි ගතියක් කෝහේවත් නැ සමාජවාදයට මුන් ගියෙත් නැ.

    මුන් Fail ඌනේ මුන්ගේ වැඩ බැරිකම නිසා අනිත් එක මුන්ලේ ඌද්දච්ච කම

    අනිත් එක NPP එකේ මේ Failed වෙච්ච හැම දෙයක් එක්කම Commis Vibe එකක් තියෙනවා සමාජ වාදි ආන්ඩු කවදාවත් කොමිස් ගහන්න ගියේ නැ
     
    Last edited: