කංජිපානි IP දුමින්ද හඬ පටය..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මේ රෙකෝඩ් ඇත්තද බන්?
    අර කලින් එක පාරක් මාකදුරෙ මදුෂ් ගෙ රෙකෝඩ් එක්කුත් එකපාරක් දාල තිබුනේ?

    නෙත් එකේ සෙට් එක්කුත් ඉන්නව නේද ඔහොම පාතලෙ උන්ට කෝල් ගන්න? උන්ට තර්ජන නැද්ද බන් පාතාලෙ උන්ට ඊසි හොයාගන්න පුලුවන්නෙ කවුද කෝල් කරේ කියලා..