කංජිපානි - ලොකු පැටී අත්අඩංගුවට?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොළකරුවන් ලෙස සැලකෙන පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

    කංජිපානි ඉම්රාන් නැමැත්තා බෙලරූස් හිදී සහ ලොකු පැටී නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.

    සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් සැලසුම් කර තිබූ අතර එය පාතාල සාමාජික ලොකු පැටී විසින් ඩුබායි හි සිට මෙහෙයවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

    ප්‍රංශයේ සැගව සිටි කංජිපානි ඉම්රාන් බෙලරූස් රාජ්‍යයට පලායාමට උත්සාහ කර ඇති අතර ප්‍රංශ දේශසීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

    පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් ක්ලබ් වසන්ත නැමැත්තා ඝාතනය කිරීම සදහා රුපියල් කෝටියකට වැඩිය මුදල් වියදම් කර ඇති බව ද බුද්ධි අංශ තොරතුරු පවසයි.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,544
    10,317
    113
    44
    Living in an Atom
    මේ කැරියෝ දෙන්නවම ලංකාවට ගෙනල්ල ඔලුවටම ෂොට් එක දෙන්න තියෙන්නේ. බලු වේසිගෙ පුතාල.
     
    • Haha
    Reactions: SLK_sri

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මදූශයට දුන්නා වගේ මුන් දෙන්නටත් දෙන්න තියෙන්නේ.මුන් වගේ උන්ට බදු සල්ලි වලින් කන්න දෙන්නෙත් අපරාදේ.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    kudu salidu, utath denna ona oluwa kudu wennawa
    ඒවා ඉතින් හීන තමා.තාමත් ලංකාවේ ගෝඩ්ෆාදර් වෙලේ සුදා.වෙලේ සුදාගේ දකුණු අත තමා කුඩු සලිදු.අපේ ගෙවල් ලග කොල්ලා:cool:.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒවා ඉතින් හීන තමා.තාමත් ලංකාවේ ගෝඩ්ෆාදර් වෙලේ සුදා.වෙලේ සුදාගේ දකුණු අත තමා කුඩු සලිදු.අපේ ගෙවල් ලග කොල්ලා:cool:.

    thawa details tikak kiyapanko??

    වෙලේ සුදා kudu salidu wage kabbo ekka weda karanne naha ponanyo, salidu kiyanne mona pakekda.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    Anura Is The One...!
    75 Years Same Fucking Shit/Drama Over And Over Again, It's Time To End 75 Years Insane Fucking Cycle.
    Nothing To Loose New, This Time Sure Anura 2024...!
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ai me hama news ekama title eka dala "??????" dala tiyenne, untuh hariyatama danne ne wage neh :lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113


    😂

    zRZl9CL.jpeg