"කංසා සඳහා මාස තුනක් ඇතුළත නීතිමය අනුමැතිය ගන්නවා" | Sisira Jayakodi

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    centrelink පොන්ස් පොඩ්ඩක් වාහනේ ගැන කියපන්කො…. අද centrelink පෝලිමේ හිටියේ නැද්ද ? 🤭
    මගෙන් ඇරගත්ත මදිද? උදේට SLK ගෙන් ඇරගන්නව හවසට මගෙන් ඇරගන්නවා මොනාද හුත්තෝ ඔය ජීවිතේ?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මගෙන් ඇරගත්ත මදිද? උදේට SLK ගෙන් ඇරගන්නව හවසට මගෙන් ඇරගන්නවා මොනාද හුත්තෝ ඔය ජීවිතේ?
    අරගත්තා… 😂🤭රෙද්දේ ගිය එකාටත් කියන්න කතාවක් තිබ්බලුනේ …🤭
    ආ හරි හරි….ඉතින් වාහනේ ගැන කියපන්කො 🤭🖖
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    කියන්නෙනම් ආනයනයනට විතරක් කියලා තමයි. ඒත් මේක ලංකාවනේ. හැම තැනම මිනිස්සු ගංජා ගහලා වැටිලා හිටියේ නැත්තන් පුදුමයක්
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    @aggregate පොඩ්ඩක් කියපන්කො වාහනේ ගැන 🤭
    කොච්චර ඇඬුවත් අරූ උඹේ සපොර්ට් එකට එන්නෑ පොන්ස්. දැන් ගිහින් නිදා ගනින් හවසට ජොබ් එකට යන්නත් තියෙනව නෙහ් 🤭
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොච්චර ඇඬුවත් අරූ උඹේ සපොර්ට් එකට එන්නෑ පොන්ස්. දැන් ගිහින් නිදා ගනින් හවසට ජොබ් එකට යන්නත් තියෙනව නෙහ් 🤭

    ඉතින් පොඩ්ඩක් කියපන්කො වාහනේ ගැන.... ඇයි මේ ලතැවෙන්නේ 🤭
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    ස්ටේට් මිලිටරයිස්ඩ්, ඈස් ලිකිංග් බිස්නස්මන් මොනපොලී. උබල අපට අතේ තියාගන්න බෑ අපි ඇතුලේ . උබලට ලැබෙන ගංජාවක් නෑ


    කාලයක් යනකොට රෙසිස්ටන්ස් එනවා
     
    • Like
    Reactions: offbeat

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    කංසා කවදද යකෝ දේශීය අවුෂධයක් උනේ … 🤔
    ගොඩක් දේවල් වලට ගන්නව සිංහල වෙදකමේදි...
    ස්නායු කේස් වලට, වාජීකරණ බේතක් විදියට ගන්නව දන්න තරමින්...තව ඒවට ගන්නව ඇති....
     
    • Like
    Reactions: offbeat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    😁 one year කිට්ටුයි
    ඔය මාතෘකාව අරන් සින්හලුන්ව වෙන පැත්තකට දක්කන්න පුලුවන් කියලා දන්නවා රටේ අනිත් ප්‍රශ්න පස්සේ යන්නේ නැතුව.
    ඕක අයවැය වෙලාවේ කිව්වෙත් ඒකයි .