කක්කා අස්සේ දියමන්ති සෙවීම.

starstharu

Member
Aug 17, 2010
3,847
568
0
37
වරකාපොළ
"මලපහ මේ වනවිට 3 වතාවක්ම පොලීසිය විසින් පරීක්ෂා කළද" .......
පොලිසියට මාරු ජොබ් එක. 60 70 පාරක් වත් රෙනකන් ඔය ගල එන්න හොද නැහැ...
පොලිසියට ගූ අවුස්සලා එපා වෙයි එතකොට ...

:D:D:D:D:D:D:D
 
snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    ඇයි යකෝ ඌ ගිලල තියෙන්නේ වීදුරු ගලක්නම් මොන රෙද්දටද ඕක එලියට ගන්න දඟලන්නෙ
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඇයි යකෝ ඌ ගිලල තියෙන්නේ වීදුරු ගලක්නම් මොන රෙද්දටද ඕක එලියට ගන්න දඟලන්නෙ
    පොලිසියේ තියෙන අපරිමිත සෙනෙහස යකෝ! ඕක නිසා චීනා වල කජ්ජ ගැහුවොත් පව් නෙ:P
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    චීනෙන් ආපු බහිරවයෙක් කොළඹ රටේ
    මැණිකක් ගිල්ලාලු දහඅටලක්ෂයක
    ඒ මිනිහා අරන් යනවිට හිරගෙදර
    කවියක් ලියන්නට හිතුණා මට මෙහෙම

    ඩොලර් කෝටි හතළිස්පහකම සල්ලි
    ගිල්ලා චීන මකරා ගල'ඟුරු මෝලෙන්
    පරම්පරා ගණනාවක් අඳුරෙ ඉඳන්
    ඒණය ගෙවමු ජනතාවනි සන්තෝසෙන්

    චීනයෙ වීර ජනතාවට ජය වේවා
    චීනේ කොමියුනිස්ට්වාදෙට ජයවේවා
    ගව්වෙන් ගව්ව දිවමාළිග සෑදේවා
    දුප්පත් ලංකාව නිවනින් සැ‍නසේවා

    W3Lanka
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මට මචං පොඩි අයිඩියා එකක් ආවා.. මූට හොදට පරණ හයිලන්ඩ් කිරි ටිකක් පොවලා බඩ බුරුල් කරලා හිල් කරපු සැමන් ටින් එකකට අල්ලලා මළපහ කරන්න කිව්වනම් හරි. බඩු අවොත් "ටින්" ගාල සද්දයක් එයි. එතකොටම දුවල ගිහින් ටින් එක ඕ.අයි.සී. මහත්තයට ගිහින් දෙන්න තියෙන්නේ. :yes:

    :D:D:rofl::rofl:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මට මචං පොඩි අයිඩියා එකක් ආවා.. මූට හොදට පරණ හයිලන්ඩ් කිරි ටිකක් පොවලා බඩ බුරුල් කරලා හිල් කරපු සැමන් ටින් එකකට අල්ලලා මළපහ කරන්න කිව්වනම් හරි. බඩු අවොත් "ටින්" ගාල සද්දයක් එයි. එතකොටම දුවල ගිහින් ටින් එක ඕ.අයි.සී. මහත්තයට ගිහින් දෙන්න තියෙන්නේ. :yes:

    උඹේ මොලේ තමා බන් මොලේ
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    මට මචං පොඩි අයිඩියා එකක් ආවා.. මූට හොදට පරණ හයිලන්ඩ් කිරි ටිකක් පොවලා බඩ බුරුල් කරලා හිල් කරපු සැමන් ටින් එකකට අල්ලලා මළපහ කරන්න කිව්වනම් හරි. බඩු අවොත් "ටින්" ගාල සද්දයක් එයි. එතකොටම දුවල ගිහින් ටින් එක ඕ.අයි.සී. මහත්තයට ගිහින් දෙන්න තියෙන්නේ. :yes:

    i5w2f6.gif
     
    waima

    Well-known member
  • මට මචං පොඩි අයිඩියා එකක් ආවා.. මූට හොදට පරණ හයිලන්ඩ් කිරි ටිකක් පොවලා බඩ බුරුල් කරලා හිල් කරපු සැමන් ටින් එකකට අල්ලලා මළපහ කරන්න කිව්වනම් හරි. බඩු අවොත් "ටින්" ගාල සද්දයක් එයි. එතකොටම දුවල ගිහින් ටින් එක ඕ.අයි.සී. මහත්තයට ගිහින් දෙන්න තියෙන්නේ. :yes:

    :lol::lol::lol:
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    '' කප්පරක් ගු කාපු එකාට පඩෙක ගද තෙරෙන්නැතුව වාගෙ '' ඇති පොලිසියෙ උන්ට මේ දවස්වල
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජරාව කන පොලිස් මාමලට ජරාව අතගාන එකත් කජජ්ක්ද කොල්ලො.. ඕවා සාමාන්‍ය දේවල් නොවෑ..