~~~~~කක්කා කතාවක්~~~~~
[FONT="] පට්ටම[/FONT] [FONT="]චාටර් විදිහට ගමේ ගතවෙන මේ[/FONT] [FONT="]කරුම ජීවිතේට දැන් අවුරුදු[/FONT] [FONT="]විසි දෙකක්[/FONT] . [FONT="]මේ[/FONT] [FONT="]අවුරුදු විසි දෙකක කාලයේදී[/FONT] . [FONT="]මම[/FONT] [FONT="]ගැමියෙක් වීම නිසා ලැජ්ජා[/FONT] [FONT="]වින්දේ එකම එක අවස්ථාවකදී[/FONT] [FONT="]විතරයි[/FONT] . [FONT="]කවමදාකවත්[/FONT] [FONT="]අමතක නොවෙන්නම කලු ගලක කෙටුවා[/FONT] [FONT="]වගේ ඒ[/FONT] .[FONT="]පට්ට[/FONT] [FONT="]පදිරි සිදුවීම මගේ හිතේ[/FONT] [FONT="]නොමැකෙන්නම සටහන් වෙලා තියනවා[/FONT] ..[FONT="]අදටත්[/FONT] [FONT="]ඒ සිදුවීම මතකයට එද්දී මම මගේ[/FONT] [FONT="]යටි තොල විකාගෙන ඒ සිදුවීමට[/FONT] [FONT="]මුහුණ දෙනවා[/FONT] ..
[FONT="]ඉතින්[/FONT] [FONT="]මම කියලා දාන්නම් ඒ සිදුවීම[/FONT] ..
[FONT="]ඔය[/FONT] [FONT="]අවුරුද්ද මට මතක නෑ මතක් කරන්න[/FONT] [FONT="]මට උවමනාවකුත් නෑ[/FONT] . [FONT="]ඒ[/FONT] [FONT="]වෙනකොට මම යන්තම් ඉස්කෝලේ[/FONT] [FONT="]දහය වසරට පය ගැහුවා විතරයි[/FONT] .[FONT="]මම[/FONT] [FONT="]සුදු දිග කලිසමක් පළවෙනි පාරට[/FONT] [FONT="]ඇන්ඳේ දහය වසරේදී[/FONT] . [FONT="]ඒවගේමයි[/FONT] [FONT="]ක්‍රිකට් ටීම් එකට තේරුනෙත්[/FONT] [FONT="]දහය වසරේදී[/FONT] . [FONT="]කතාව[/FONT] [FONT="]පටන් ගන්නේ අපේ ක්‍රිකට්[/FONT] [FONT="]කණ්ඩායම අග නගරේ රජ්ජුරුවන්ගේ[/FONT] [FONT="]ඉස්කෝලෙත් එක්ක තරඟ වදින්න[/FONT] [FONT="]තේරුනාට පසුවයි[/FONT]
.
[FONT="]පළුවක්[/FONT] [FONT="]ගැල වෙච්ච ලෙදර් බෝලෙකින් හා[/FONT] [FONT="]ඉස්කෝලෙටම තිබිච්ච ගෙවිලා[/FONT] [FONT="]ගියපු බැට් පිති දෙකෙන්[/FONT] . [FONT="]කාන්තාරයකට[/FONT] [FONT="]සමාන බොරළු පිට්ටනියක ක්‍රිකට්[/FONT] [FONT="]ගහපු අපේ කණ්ඩායම රජ්ජුරුවන්ගේ[/FONT] [FONT="]ඉස්කෝලෙත් එක්ක තරඟ කරන්න[/FONT] [FONT="]යනවා[/FONT] !!.[FONT="]ඇත්තමයි[/FONT] [FONT="]මුලු ඉස්කෝලෙටම ඒක අරුමයක්[/FONT] [FONT="]වුණා[/FONT] !
[FONT="]දවසක්[/FONT] [FONT="]පාන්දර හතර හමාරට විතර සරණපාලයියගේ[/FONT] [FONT="]තනි දොරේ බස් එකේ නැගිච්ච අපේ[/FONT] [FONT="]ක්‍රිකට් කණ්ඩායම දෙමවුපියන්ගේ[/FONT] , [FONT="]යාළුවන්ගේ[/FONT] , [FONT="]ගුරුවරුන්ගේ[/FONT] .[FONT="]ජය[/FONT] [FONT="]ඝෝෂා සහ හූ හඬ මැදින් අග නගරේ[/FONT] [FONT="]බලා පිටත් වුණා[/FONT] . [FONT="]පාසලේ[/FONT] [FONT="]විදුහල්පති තුමා[/FONT] , [FONT="]ක්‍රීඩා[/FONT] [FONT="]භාර සර්[/FONT] , [FONT="]නැටුම්[/FONT] [FONT="]ටීචර්[/FONT] , [FONT="]සමාජ[/FONT] [FONT="]අධ්‍යනය සර්[/FONT] , [FONT="]කෘෂිකර්මය[/FONT] [FONT="]ටීචර්[/FONT] , [FONT="]ඉස්කෝලේ[/FONT] [FONT="]බෙල් එකෙ ගහන රම්පාල අයියා[/FONT] . [FONT="]මෙන්න[/FONT] [FONT="]මේ අය අපේ ආරක්‍ෂාව සඳහා අපිත්[/FONT] [FONT="]එක්ක එන්න පිටත් වුණා[/FONT] .
[FONT="]අපේ[/FONT] [FONT="]ක්‍රිකට් කණ්ඩායමේ අතිරේක[/FONT] [FONT="]ක්‍රීඩකයොත් සමග සේරම කොල්ලෝ[/FONT] 14 [FONT="]දෙනෙක්[/FONT] [FONT="]විතර ඉන්න ඇති[/FONT] . [FONT="]නගරෙට[/FONT] [FONT="]යන්න[/FONT]. [FONT="]නගරේ[/FONT] [FONT="]ඉන්න සද්දන්ත[/FONT] , [FONT="]ඉංග්‍රීසි[/FONT] [FONT="]කතාකරන[/FONT] . [FONT="]රජ්ජුරුවන්ගේ[/FONT] [FONT="]ඉස්කෝලේ[/FONT] .[FONT="]ක්‍රීඩකයෝ[/FONT] [FONT="]එක්ක හැප්පෙන්න මම ඇතුළු මුලු[/FONT] [FONT="]ක්‍රිකට් කණ්ඩායමම සැදී පැහැදී[/FONT] [FONT="]හිටියා[/FONT] .
[FONT="]නිතරම[/FONT] [FONT="]හපාපු බුලත් හපේට අමතරව අපේ[/FONT] [FONT="]විදුහල්පති තුමාගේ කටේ තිබුණේ[/FONT] [FONT="]එකම දෙයයි[/FONT] .
"[FONT="]උඹලා[/FONT][FONT="]කෝම අරි කප්පෙක ගෙනෙල්ලා[/FONT] .!! [FONT="]උඹලා[/FONT][FONT="]අවුවේ පිච්චිලා ගල් උඩ වැටිලා[/FONT] , [FONT="]පොල්[/FONT][FONT="]ගස් බඩගාලා පුරුදු කොල්ලෝ[/FONT][FONT="]උඹලට මේක සිම්පල්[/FONT] ! “
"[FONT="]චිරිස්[/FONT]" [FONT="]ගහලා[/FONT] [FONT="]බුලත් කෙළ පාරක් බස් එකේ[/FONT] [FONT="]වීදුරුවෙන් එළියට විදින ගමන්[/FONT] [FONT="]ලොක්කා කියවාගෙන යනවා[/FONT] .
[FONT="]අපේ[/FONT] [FONT="]සෙට් එකට ඕන වුණේ මැච් එක දිනන්න[/FONT] [FONT="]නෙවේ[/FONT] . [FONT="]රට[/FONT] [FONT="]තොට බලාගෙන එන්න[/FONT] . [FONT="]ලොකු[/FONT] [FONT="]සර් මොන පම්පෝරිය ගැහුවත්[/FONT] [FONT="]රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ කොල්ලෝ[/FONT] [FONT="]එක්ක අපට හැප්පෙන්න කොහෙත්ම[/FONT] [FONT="]බැරි බව මමනම් හොඳටම දැනගෙන[/FONT] [FONT="]හිටියා[/FONT] .
[FONT="]කොට[/FONT] [FONT="]කොටා ආපු බස් එක පැය[/FONT] 14 [FONT="]ක විතර[/FONT] [FONT="]ලොකූ ගමනකින් පස්සේ රජ්ජුරුවන්ගේ[/FONT] [FONT="]ඉස්කෝලේ ඉස්සරහම තිබුණු නිවාඩු[/FONT] [FONT="]නිකේතනයක් වගේ ලස්සන ගෙදරක්[/FONT] [FONT="]ඉස්සරහ නතර කරා[/FONT] . [FONT="]ඒකේ[/FONT] [FONT="]තමයි අපිට රෑ ගතකරන්න යෙදිලා[/FONT] [FONT="]තිබුණේ[/FONT] .
[FONT="]ත්‍රිකෝනාකාරව[/FONT] [FONT="]වැවිච්ච ලොකූ නත්තල් ගස්[/FONT] . [FONT="]ලස්සනට[/FONT] [FONT="]කපාපු තණකොළ සහිත පාර[/FONT]. [FONT="]මෙවුවා[/FONT] [FONT="]දැක්ක අපිට නම් මේක තරු පහේ[/FONT] [FONT="]හෝටලයක් කියලා හිතුණා[/FONT].
[FONT="]ඔය[/FONT] [FONT="]අතරේ විදුහල්පති තුමා අපේ[/FONT] [FONT="]ළඟට ආවා[/FONT] .
'[FONT="]තොපි[/FONT][FONT="]අහගණියවු[/FONT] ! [FONT="]එකෙක්වත්[/FONT][FONT="]මේ මල් ගස් වල[/FONT][FONT="]කොළ[/FONT][FONT="]කඩලා අහුවෙනවා[/FONT][FONT="]නෙවෙයි[/FONT] . [FONT="]වැදගත්[/FONT][FONT="]විදිහට ඉඳපල්ලා[/FONT] . .. [FONT="]ඒ[/FONT][FONT="]වගේමයි එකෙක්වත් රෑට සරං එහෙම[/FONT][FONT="]අඳින්න එපා[/FONT] . [FONT="]ඇඳපියවු[/FONT][FONT="]කොට කලිසං[/FONT] .”
[FONT="]අපිත්[/FONT] [FONT="]කරත්තේ බඳින ගොන්නු වගේ[/FONT] "[FONT="]හ්ම්[/FONT][FONT="]සර්[/FONT]" [FONT="]කීවා[/FONT] .. [FONT="]වෙලාව[/FONT] [FONT="]ගතවුණා[/FONT]...
[FONT="]ගමට[/FONT] [FONT="]වගේ නෙවෙයි නගරෙට බොහොම ඉක්මනින්[/FONT] [FONT="]කළුවර වැටුණා[/FONT] .[FONT="]අපිත්[/FONT] [FONT="]නාලා කාලා එහෙම[/FONT] .[FONT="]කාමරේකට[/FONT] [FONT="]පැක් උණා[/FONT] . [FONT="]අපි[/FONT] [FONT="]දහ හතර දෙනයි රම්පාලයියයි[/FONT] [FONT="]කාමරේ ඇතුළේ බිම පැදුරු එළාගෙන[/FONT] [FONT="]බුදිය ගත්තා[/FONT] . [FONT="]ලොකු[/FONT] [FONT="]සර්ගේ ලෝභ කමටද මන්දා අරගෙන[/FONT] [FONT="]තිබුණේ කාමර තුනයි[/FONT] . [FONT="]එකක[/FONT] [FONT="]ටීචර්ලත්[/FONT] . [FONT="]අනිකේ[/FONT] [FONT="]සර්ලත් නිදාගත්තා[/FONT] ([FONT="]අපිට[/FONT] [FONT="]කීවේනම් එහෙමයි[/FONT] ) [FONT="]අන්තිම[/FONT] [FONT="]කාමරේ අපි[/FONT] 15 [FONT="]දෙනා[/FONT] [FONT="]බුදිය ගත්තා[/FONT] ..
[FONT="]පහුවදා[/FONT] [FONT="]උදේ මුලින්ම අවදි උනේ මම[/FONT] . [FONT="]පොඩි[/FONT] [FONT="]කාලේ ඉඳලාම මට නගරෙට යන්න[/FONT] [FONT="]තිබුණ ආසාව නිසා වෙන්න ඇති[/FONT] . [FONT="]එදා[/FONT] [FONT="]නම් මගේ හිත සතුටින් පිරිලා[/FONT] . [FONT="]ඉතින්[/FONT] [FONT="]මට උදේම ඇහැරුණා[/FONT] . [FONT="]මම[/FONT] [FONT="]ගිහිල්ලා ජනෙල් රෙදි ඈත් කරලා[/FONT] . [FONT="]පාර[/FONT] [FONT="]දිහා බැලුවා[/FONT] . [FONT="]පාරෙන්[/FONT] [FONT="]එහා පැත්තේ හන්දියක තිබුණු[/FONT] [FONT="]මාර්ග සංඥා එළි දිහා මම ගොඩක්[/FONT] [FONT="]වෙලා බලාන හිටියා[/FONT] .[FONT="]ඔන්න[/FONT] [FONT="]එතකොටම හිටගෙන හිටපු නිසාද[/FONT] [FONT="]නැත්තං උදේ නිසාද මන්දා මට[/FONT] [FONT="]බරක් හැදුණා[/FONT] . ! "[FONT="]අර[/FONT] [FONT="]අපි කාටත් උදේට හැදෙන බර[/FONT]" . [FONT="]මම[/FONT] [FONT="]ඉක්මනට කාමරේ තිබුණු නාන කමරේට[/FONT] [FONT="]රිංග ගත්තේ අනික් එවුං ආවොත්[/FONT] [FONT="]මේක බදුගන්න හින්දමයි[/FONT] .
[FONT="]වෙනදා[/FONT] [FONT="]ගෙදර[/FONT] "[FONT="]වල[/FONT] [FONT="]කක්කුස්සියට[/FONT]" [FONT="]ගිහිල්ලා[/FONT] [FONT="]පුරුදු මට මේ නවීන නාන කාමරේ[/FONT] [FONT="]මහම මහ අමුතු විදිහට පෙනුණා[/FONT] . [FONT="]හත්තිලවුවේ[/FONT] !! [FONT="]මේ[/FONT] [FONT="]නාන කාමරේ තියෙන්නේ අමුතුම[/FONT] [FONT="]විදිහේ[/FONT] "[FONT="]කක්කුස්සියක්[/FONT]" . [FONT="]අපි[/FONT] [FONT="]උපන්දා ඉඳන් කක්කා කරපු[/FONT] "[FONT="]වල[/FONT][FONT="]කක්කුසිය[/FONT]" [FONT="]මේකේ[/FONT] [FONT="]නෑ නේ[/FONT] ..! [FONT="]මේකේ[/FONT] [FONT="]තියෙන්නේ පුටුවක් වගේ වාඩි[/FONT] [FONT="]වෙලා කක්කා කරන්න හදපු අර[/FONT] "[FONT="]කොමඩ්[/FONT]" [FONT="]කියන[/FONT] [FONT="]ධනපති පන්තියේ උපකරණය විතරමයි[/FONT] .
[FONT="]ඇත්තමයි[/FONT] [FONT="]මම පුදුම විදිහට බය වුණා[/FONT] !. [FONT="]මේ[/FONT] [FONT="]කොමඩ්[/FONT] [FONT="]කියන උපකරණය[/FONT] [FONT="]ක්‍රියාත්මක කරන අන්දම මම ඒ[/FONT] [FONT="]වෙනකොට දැනගෙන හිටියේ නෑ[/FONT] . [FONT="]ඒකේ[/FONT] [FONT="]වාඩිවෙන්නේ කොහොමද[/FONT] . [FONT="]ඒකට[/FONT] [FONT="]වතුර ගහන්නේ කොහොමද[/FONT].? [FONT="]මේ[/FONT] [FONT="]කිසිම දෙයක් මම දැනං හිටියේ[/FONT] [FONT="]නෑ[/FONT] . [FONT="]මම[/FONT] [FONT="]පොඩි කාලේ ඉඳන්ම ඇලේ දොලේ ගලේ[/FONT] [FONT="]මල පහ කරපු පීඩිත පන්තියේ ගැමි[/FONT] [FONT="]කොල්ලෙක්[/FONT].
[FONT="]මම[/FONT] [FONT="]මටම කතා කරා[/FONT] ..
"[FONT="]සඳරු[/FONT][FONT="]අනික් එවුන් එන්න කලින් වැඩේ[/FONT][FONT="]කරලා පැනගනිං ඉක්මනට[/FONT] .”
[FONT="]හරි[/FONT] [FONT="]මමත් ඉක්මනින් මේ කොමඩ් උපකරණය[/FONT] [FONT="]ක්‍රියාත්මක කරන හැටි හොයන්න[/FONT] [FONT="]ගත්තා[/FONT]. [FONT="]මට[/FONT] [FONT="]ඕනෑම උපකරණයක් වැඩ කරන හැටි[/FONT] "[FONT="]සුටුස්[/FONT]" [FONT="]ගාලා[/FONT] [FONT="]අල්ලගන්න පුළුවන්[/FONT]. [FONT="]විනාඩි[/FONT] [FONT="]දෙක තුනකට පස්සේ[/FONT] . [FONT="]මම[/FONT] [FONT="]හොයාගත්තා මුලින්ම මේ කොමඩ්[/FONT] [FONT="]යන්තරේ උඩ තියන පියන අරින්න[/FONT] [FONT="]ඕන කියලා[/FONT] . [FONT="]ඊට[/FONT] [FONT="]පස්සේ ඒකේ රවුම් දාරෙට අඩිය[/FONT] [FONT="]තියලා ඒක උඩ නැගලා ඒකේ උඩ ඇන[/FONT] [FONT="]තියාගෙන වාඩිවෙන්න ඕන කියලා[/FONT] .
[FONT="]හරි[/FONT]! [FONT="]මම[/FONT] [FONT="]ගෙදර තිබුණු වල කක්කුස්සියේ[/FONT] [FONT="]වාඩි වුනා වගේම මේ කොමඩ් උපකරණ[/FONT] [FONT="]උඩ වාඩි උණා[/FONT] . [FONT="]ඒකේ[/FONT] [FONT="]හයිය මදිද කොහෙද[/FONT] ..? [FONT="]පොඩ්ඩක්[/FONT] [FONT="]එහාට මෙහාට පැද්දෙන්නත් ගත්තා[/FONT] . [FONT="]වෙලාවට[/FONT] [FONT="]කැඩුණේ නෑ[/FONT] . [FONT="]රයිට්[/FONT] !! [FONT="]මම[/FONT] [FONT="]සාර්ථකව මගේ වැඩේ අවසන් කරලා[/FONT] . [FONT="]බිත්තියත්[/FONT] [FONT="]අල්ලගෙනම කොමඩ් එකෙන් බිමට[/FONT] [FONT="]බැස්සා[/FONT].
[FONT="]ඊළගට[/FONT] [FONT="]තමයි මට දෙයියෝ සිහි වුණේ[/FONT] . [FONT="]මේකට[/FONT] [FONT="]දාපු මළපහ ටික එහෙම්ම තියනවා[/FONT] [FONT="]ඒවා එතන සිදුරෙන් ගිහිල්ලා[/FONT] [FONT="]නෑ[/FONT] .
"[FONT="]චිහ්[/FONT][FONT="]මොකා හොයාගත්තද මන්දා මේ[/FONT][FONT="]නොදියුණු ක්‍රමය[/FONT] ?. [FONT="]ගමේ[/FONT][FONT="]වල ලැට් එක කොයිතරම් හොඳඳ[/FONT] ?”
[FONT="]මම[/FONT] [FONT="]වතුර බාල්දියක් පුරවලා අරගෙන[/FONT] [FONT="]ඒක ගැහුවා[/FONT] . [FONT="]කොහෙද[/FONT] [FONT="]ඒවා එහෙම්මයි[/FONT] . [FONT="]වතුර[/FONT] [FONT="]බාලිදි පහක්ම ගැහුවා[/FONT] ! [FONT="]යන්තම්[/FONT] [FONT="]ඒවා නොපෙනී ගියා[/FONT] ..[FONT="]මම[/FONT] [FONT="]සැනසුම් සුසුමක් හෙළුවා[/FONT] ..
[FONT="]මම[/FONT] [FONT="]ඉක්මනට එළියට ගියා[/FONT] ([FONT="]හෝදගත්තාට[/FONT] [FONT="]පසු[/FONT]) .. [FONT="]ඔන්න[/FONT] [FONT="]එතකොට තමයි අපේ කට්ටිය එකා[/FONT] [FONT="]දෙන්නා ඇඟමැලි කඩමින් අවදි[/FONT] [FONT="]වෙන්න පටන්ගත්තේ[/FONT] .[FONT="]ඔන්න[/FONT] [FONT="]ඉතින් පිළිවෙළට එක්කෙනා දෙන්නා[/FONT] [FONT="]කක්කුස්සියට ගියා[/FONT] .[FONT="]සමහරු[/FONT] [FONT="]ගිය පයින්ම ආපහු අවා[/FONT] . [FONT="]සමහරු[/FONT] [FONT="]ගොඩක් වෙලාව අරගෙන ආපහු ආවා[/FONT] … [FONT="]ඉතින් අන්තිමේට අපි ක්‍රිකට්[/FONT] [FONT="]තරඟයට යන්න අපේ ක්‍රීඩා ඇඳුම්[/FONT] [FONT="]ඇඳලා සපත්තු දාලා ලක ලැහැත්ති[/FONT] [FONT="]වුණා[/FONT] . [FONT="]ඔන්න[/FONT] [FONT="]එතකොටම අපේ ප්‍රින්සිපල් සර්[/FONT] [FONT="]සහ[/FONT] . [FONT="]මේ[/FONT] [FONT="]නිවාඩු නිකේතනය භාරකරු අපේ[/FONT] [FONT="]කාමර වලට ආවා[/FONT] .[FONT="]ලොකු[/FONT] [FONT="]සර් ලොකු කිරි කෝප්පෙකුත්[/FONT] [FONT="]බිබී තමයි අපේ ළඟට අවේ[/FONT] !
"[FONT="]අනේ[/FONT][FONT="]පවු පුතාලා පැදුරුවලද නිදගත්තේ[/FONT] ? . [FONT="]මට[/FONT][FONT="]කීවා නම් මෙට්ට ටිකක් දාලා[/FONT][FONT="]ලස්සනට බිම හදලා දෙනවනේ[/FONT] ! “ [FONT="]නිවාඩු[/FONT] [FONT="]නිකේතනය භාරකරු එහෙම කියනවා[/FONT]
"[FONT="]අපෝ[/FONT][FONT="]මුන් ගමේ ගොඩේ පදම් වෙච්ච[/FONT][FONT="]කොල්ලෝ මුන්ට මේවා වැඩ නෙවේ[/FONT] .”[FONT="]ලොකු[/FONT][FONT="]සර් පොර ටෝක් එකක් දුන්නා[/FONT]