කක්කා කරමු පහසුවෙන්

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    හොඳම විසඳුම මටනම් පැපොල් හරි පැපොල් ටිකක් වැඩිපුර දාපු fruit salad එකක් හරි කන එක. ඕනිම අවහිරතාවයක් clear වෙලා යනව. කාල ටිකක් වැඩිපුර වතුර බිව්වම තමයි හරියටම හරියන්නෙ
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    දවසක් දෙකක් නම් මදි බොස්. අඹ එහෙම ගුනයි.. දිගටම රෑට වත් බත් එහෙම කාලා කෑවා නම් හොඳයි

    අමතක වෙනව බන් ඒකනේ කරන්න බැරි
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    enna enna ma langath thiyenawa podi majik pollak deparaka dala gatama para nikamma hadenwa katada oni
     

    gepa

    Well-known member
  • හොඳම විසඳුම මටනම් පැපොල් හරි පැපොල් ටිකක් වැඩිපුර දාපු fruit salad එකක් හරි කන එක. ඕනිම අවහිරතාවයක් clear වෙලා යනව. කාල ටිකක් වැඩිපුර වතුර බිව්වම තමයි හරියටම හරියන්නෙ

    මෙන්න කනව නම් කෑම
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අකමැති වෙන්ඩ බෑ බොස්.. ඔක්කොම කක්කි දාන අයනේ

    ඒ වුනාට ඉන්නේ දාන්නේ නැති එවුන් වගේ නේ
    මන් කියන්නේ ඔය ගොඩක් කෙල්ලෝ එහෙම
    සමහර කොල්ලොත් එහෙමයි:baffled::baffled:
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113

    ඒ වුනාට ඉන්නේ දාන්නේ නැති එවුන් වගේ නේ
    මන් කියන්නේ ඔය ගොඩක් කෙල්ලෝ එහෙම
    සමහර කොල්ලොත් එහෙමයි:baffled::baffled:

    kello kakki danna :growl::growl:
     

    gepa

    Well-known member

  • ඒ වුනාට ඉන්නේ දාන්නේ නැති එවුන් වගේ නේ
    මන් කියන්නේ ඔය ගොඩක් කෙල්ලෝ එහෙම
    සමහර කොල්ලොත් එහෙමයි:baffled::baffled:


    කෙල්ලො කක්කි දාන්ට හොරයි.. පඩ තමා අරිනවා..