කක්කා සම්බන්ධ ගැටළුවක්.:poop:

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    healthy කක්කා බෙට්ටක් :poop: හරියට සොසේජ් කරලක් වගේනෙ. එත් මට මතක ඇති කාලෙක එහෙම එකක් දාල නැ. මගේ ඒවා කොමඩ් එකේ ඇලෙනව වතුර ඇරියට යන්නෙ නැ බ්‍රෂ් එකෙන්ම යවන්න ඕන. මේක දිනපතා වෙන සිද්දියක්. එකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද...උබල හිතන්නෙ. ජෝක් කරන්නැතුව ඇත්තටම කියහල්ල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මගෙත් බෝල බෝල කෑලි කෑලි වැටිච්ච එක fasting පටං ගත්තට පස්සෙ හරිගියා.

    දැන් ලොකු දිග එකක් දෙකක් දැම්මම හරි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Healthy kakka thalapayak wage thiyenne
    Karalayk wage enne wathura adu unama

    I8fvw2Q.jpg

    RWX4ibX.jpg
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,174
    878
    113
    සයිබරේ තමා
    උබට ආමය තියෙනව මන් හිතන්නෙ. ඕකට ආම පාචනයක් කරන්න ඕන. බොක ගිලෙනවද? ගොඩක් ගදයිද? දිවේ සුදු පාට coating එකක් වගේ තියෙනවද? කෑම අරුචිය තියෙනවද? කම්මැලියිද ? ඇගේ බර ගතියක් තියෙනවද?
     
    • Like
    Reactions: sawyer sweeten

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    healthy කක්කා බෙට්ටක් :poop: හරියට සොසේජ් කරලක් වගේනෙ. එත් මට මතක ඇති කාලෙක එහෙම එකක් දාල නැ. මගේ ඒවා කොමඩ් එකේ ඇලෙනව වතුර ඇරියට යන්නෙ නැ බ්‍රෂ් එකෙන්ම යවන්න ඕන. මේක දිනපතා වෙන සිද්දියක්. එකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද...උබල හිතන්නෙ. ජෝක් කරන්නැතුව ඇත්තටම කියහල්ල
    ෆයිබර් තියෙන කෑම කාපන් උත්තෝ. ක්ශනික නූඩල්ස් වගේ එව්වා ගිලින්න එපා නිතරම :dull:
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    mewa wage newe nikan ice corn eke udin thiyana ice wage saha comad eke alenawa.

    උබට ආමය තියෙනව මන් හිතන්නෙ. ඕකට ආම පාචනයක් කරන්න ඕන. බොක ගිලෙනවද? ගොඩක් ගදයිද? දිවේ සුදු පාට coating එකක් වගේ තියෙනවද? කෑම අරුචිය තියෙනවද? කම්මැලියිද ? ඇගේ බර ගතියක් තියෙනවද?
    ඒ මොකක්ද බන්. එහෙම මොකුත් නම් නැ.
    ------ Post added on Aug 14, 2023 at 9:36 PM