කක්කි ටොයියන්ට සමීකරණයක්
ගාල්ල+බොරැල්ල> කිරුළපන
"මම නාමල්ට කියනවා.....පුතෝ යන්ඩ වෙනවාමයි..."
"මම ගෝඨාට කියනවා.....මලේ යන්ඩ වෙනවාමයි..."
"මම සිරන්තිටත් කියනවා....නංගි යන්ඩ වෙනවාමයි..."
"මම විමලෙටත් කියනවා....පඟර නැට්ටෝ අපි බේරුනත් තොගෙ ගෑනිට හරි යන්ඩ වෙනවා මයි...."
"මම මටම කියනවා....පුතෝ ඩීල් එකක් දාගත්තේ නැතිනම් යන්ඩ වෙනවාමයි..."
ගාල්ල වේලෙනවලු, බොරැල්ලෙ මැස්සොලු.....කෝමද අපේ සෙනඟ...?
"අල්ලක් වගේ චූටි පිට්ටනියේ පිරෙන්ට සෙනග මෙයා... ඉන්ඩ තැන් නැතුව ගස් උඩ හිටන්...."