කක්කි ටොයියන්ට සමීකරණයක්

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කක්කි ටොයියන්ට සමීකරණයක්

    ගාල්ල+බොරැල්ල> කිරුළපන

    "මම නාමල්ට කියනවා.....පුතෝ යන්ඩ වෙනවාමයි...":yes:
    "මම ගෝඨාට කියනවා.....මලේ යන්ඩ වෙනවාමයි...":shocked:
    "මම සිරන්තිටත් කියනවා....නංගි යන්ඩ වෙනවාමයි...":eek:
    "මම විමලෙටත් කියනවා....පඟර නැට්ටෝ අපි බේරුනත් තොගෙ ගෑනිට හරි යන්ඩ වෙනවා මයි....":cool:
    "මම මටම කියනවා....පුතෝ ඩීල් එකක් දාගත්තේ නැතිනම් යන්ඩ වෙනවාමයි...":lol:

    ගාල්ල වේලෙනවලු, බොරැල්ලෙ මැස්සොලු.....කෝමද අපේ සෙනඟ...?:lol: :lol: :lol: :lol:

    "අල්ලක් වගේ චූටි පිට්ටනියේ පිරෙන්ට සෙනග මෙයා... ඉන්ඩ තැන් නැතුව ගස් උඩ හිටන්...."
     
    • Like
    Reactions: Shadow.Walker