කක්කුස්සි කට ආපහු ඇරිලා...

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
කක්කුස්සි කට ආපහු ඇරිලා...

රටේ ප්‍රසිද්ධ කක්කුස්සි කටා ගේ මුව නැවත විවර කර ඇත....

Gossip lanka...
උතුරු පළාතේ ක්‍රියාත්මක ආවා නමැති කල්ලිය හිටපු ආරක්ෂක ‍ලේකම්වරයාගේ අනුදැනුම මත හමුදාවේ
හිටපු නිලධාරියෙකු විසින් බිහිකළ කල්ලියක් බව

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න -කක්කුස්සි කටා- ඊයේ (02) පැවැසීය.
‘ආවා කල්ලිය බිහිකළ හමුදා නිලධාරියා මම නමින් දන්නවා මෙම තොරතුරු හෙළිදරව් කරන්නේ බුද්ධි අංශවලට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටයි.
යුද්ධය අවසන් වූ පසු උතුරේ සන්නද්ධ කණ්ඩායම් මර්දනයට හිටපු ආරක්ෂක ‍ලේකම්වරයාගේ අනුදැනුම මත හමුදාවේ බ්‍රිගේඩියර්වරයෙකු මෙම ආවා කල්ලිය බිහි කළා. එම කල්ලියට ආයුධ දුන්නා. යතුරු පැදි දුන්නා. ඔවුන්ව ‍පෝෂණය කළා. අද එම ආවා කල්ලියම උතුරු පළාත නොසන්සුන් කිරීමට කටයුතු කරනවා.
අදටත් මෙම ආවා කල්ලිය මෙහෙයවනු ලබන්නේ එය බිහිකළ පිරිස් විසින් ඔවුන්ගේ අරමුණ උතුරු පළාතේ කලබල ඇතිකර ආණ්ඩුව වැට්ටවීම‘ ඔහු පැවැසීය.
 
Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
කකුස්සි කටාගේ අවජාතක දරුවෙක් රිදිලා රෙප් කප කපා යනවා... ඌට කියන්න තියෙන්නේ තොත් කවද හරි යන්නේ තොගෙ මහ ගෑණි ගිය පාරෙම තමා...
 
Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
මට හිතා ගන්න බැරි.. කල කම් පල දෙනවා කිව්වට.. ඇයි මුන්ට මුකුත් වෙන්නේ නැත්තේ කියලා.. මු දොස්තරයෙක් වෙලත් කට ඇරියොත් අතිශොක්තියෙන් ගරහනවා... මහින්ද ගාව ඉන්න කොට බල්ලා වගේ කට වහගන හිටියේ...
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට හිතා ගන්න බැරි.. කල කම් පල දෙනවා කිව්වට.. ඇයි මුන්ට මුකුත් වෙන්නේ නැත්තේ කියලා.. මු දොස්තරයෙක් වෙලත් කට ඇරියොත් අතිශොක්තියෙන් ගරහනවා... මහින්ද ගාව ඉන්න කොට බල්ලා වගේ කට වහගන හිටියේ...
    මම හිතන්නෙ ඒකාලෙ කලකම් පල දුන්නෙ නැතුවට ඉදිරියට පල දෙයි, මහ බැකුව හොරා කාපු පොනිලට,දත් ගලොලම නැවු 7ක් ගත්ත රාජිතට, කොමිස් කාක්ක රවිට අනිව බඩු පැකට් වෙනව දෙකක් නැ, මොකද ඊලගට පත් වෙන ආණ්ඩුව කරනව අය පෙර වැරදි වලින් පාඩම් ඉගෙන ගෙන ඉන්නෙ,
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503

    එතකොට තාජුදීන් මරපු අයට ලසන්න මරපු අයට එක්නැලිගොඩ ඇතුලු අතුරු දහන් කරපු සේනාව වෙනුවෙන් තව සුනාමි අරමුදල් වංචා ඇතුලු එකී මෙකී නොකී සියළුම හොර වැඩ දූශන වැඩ කරපු අයටත් බඩු පැකට් වෙන්න ඕන නේද...? බැසිල්ලා ට යෝශිතලාට නාමල් ලාට උන්ටත් බඩු පැකට් වෙන්න ඕන නේද ? එතකොට ජොනීලට විමල් වීරවංශලාට ඇතුලු මහජන මුදල් අසීමිත ලෙස හොරා කාපු අයට බඩු පැකට් වෙන්න ඕන නේද ?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    ගෙවලයාගේ කටට දාන්න ඕනේ හක්ක පටස් එකක්. බලහන්කො හිටියා වගේ කියන අපූරුව. තජුදින් හම්බයා මරපු හැටි කිව්වා වගේ..
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,834
    8,058
    113
    මෙන්න මෙතන...
    මම හිතන්නෙ ඒකාලෙ කලකම් පල දුන්නෙ නැතුවට ඉදිරියට පල දෙයි, මහ බැකුව හොරා කාපු පොනිලට,දත් ගලොලම නැවු 7ක් ගත්ත රාජිතට, කොමිස් කාක්ක රවිට අනිව බඩු පැකට් වෙනව දෙකක් නැ, මොකද ඊලගට පත් වෙන ආණ්ඩුව කරනව අය පෙර වැරදි වලින් පාඩම් ඉගෙන ගෙන ඉන්නෙ,

    ඊලගට පත් වෙන ආණ්ඩුව කව්ද බන්..උබ දන්නවද..:eek::eek::eek:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,834
    8,058
    113
    මෙන්න මෙතන...

    එතකොට තාජුදීන් මරපු අයට ලසන්න මරපු අයට එක්නැලිගොඩ ඇතුලු අතුරු දහන් කරපු සේනාව වෙනුවෙන් තව සුනාමි අරමුදල් වංචා ඇතුලු එකී මෙකී නොකී සියළුම හොර වැඩ දූශන වැඩ කරපු අයටත් බඩු පැකට් වෙන්න ඕන නේද...? බැසිල්ලා ට යෝශිතලාට නාමල් ලාට උන්ටත් බඩු පැකට් වෙන්න ඕන නේද ? එතකොට ජොනීලට විමල් වීරවංශලාට ඇතුලු මහජන මුදල් අසීමිත ලෙස හොරා කාපු අයට බඩු පැකට් වෙන්න ඕන නේද ?

    අනිවා..මේ රටට වින කරපු එවුන්ගේ පවුල් පිටින් හැදී ගැවිල යන්න ඕන...​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    එතකොට තාජුදීන් මරපු අයට ලසන්න මරපු අයට එක්නැලිගොඩ ඇතුලු අතුරු දහන් කරපු සේනාව වෙනුවෙන් තව සුනාමි අරමුදල් වංචා ඇතුලු එකී මෙකී නොකී සියළුම හොර වැඩ දූශන වැඩ කරපු අයටත් බඩු පැකට් වෙන්න ඕන නේද...? බැසිල්ලා ට යෝශිතලාට නාමල් ලාට උන්ටත් බඩු පැකට් වෙන්න ඕන නේද ? එතකොට ජොනීලට ඇතුලු මහජන මුදල් අසීමිත ලෙස හොරා කාපු අයට බඩු පැකට් වෙන්න ඕන නේද ?
    අනිව අනිව මුන් ආවෙ හොරු අල්ලනවො කියාගෙනනෙ,ඒකනෙ අපි අහන්නෙ කො අල්ලපු හොරු කියල, ආසාවට එකෙක් අල්ලුවද නැනෙ,
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ

    එතකොට තාජුදීන් මරපු අයට ලසන්න මරපු අයට එක්නැලිගොඩ ඇතුලු අතුරු දහන් කරපු සේනාව වෙනුවෙන් තව සුනාමි අරමුදල් වංචා ඇතුලු එකී මෙකී නොකී සියළුම හොර වැඩ දූශන වැඩ කරපු අයටත් බඩු පැකට් වෙන්න ඕන නේද...? බැසිල්ලා ට යෝශිතලාට නාමල් ලාට උන්ටත් බඩු පැකට් වෙන්න ඕන නේද ? එතකොට ජොනීලට විමල් වීරවංශලාට ඇතුලු මහජන මුදල් අසීමිත ලෙස හොරා කාපු අයට බඩු පැකට් වෙන්න ඕන නේද ?

    තාජුදින් හම්බයා නම් දැන් ස්වර්ගේ. කන්‍යවියෝ සෙට් එකත් එක්ක ආතල් එකේ ඇති. උබ ඒ ගැන වද වෙන්න එපා. හම්බයෙක් එතනට යවනවා කියන්නේ අපි ඒ හම්බයට කරන ලොකු උදව්වක්.

    හමුදාවට විරුද්ධව පත්තර වලට ලියපු එවුන් කොහොමත් මරන්න ඕනේ. උන් හිටියනම් තවම යුද්දේ ඉවර නෑ.

    ඔය අනිත් දුෂණ භීෂණ අනංමනං එකක් වත් අහු උනේ නෑනේ.ඒවා ඔක්කොම උබලා වගේ එවුන් අන්දන්න ගොතපු කතා කියලා උබලට තවමත් තේරෙන්නේ නැද්ද බං?:rofl::rofl::rofl:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඊලගට පත් වෙන ආණ්ඩුව කව්ද බන්..උබ දන්නවද..:eek::eek::eek:
    කවුරු හරි පත්වෙයිනෙ නේද, මහ බැoකුව හොරා කාපු මේ පාන්ඩුව දැනටත් ජනතා අධිකරනයෙදි පැරදිලා ඉවරයි, ඒක නිසා වෙනත් පක්ශෙකින් ආණ්ඩුවක් එන එක වලක්වන්ඩ බැරි දෙයක්.:cool: ඒ වගේම පත්වෙන ඒ පක්ශය විසින් මහ බැකුව හොරාකෑවට වද අගමැති මහේන්ද්‍රන් සහ උගෙ බෑනව එකම කුඩුවකට දානව කියන එකත් බොහොම පැහැදිලි දෙයක්.:):):)
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,834
    8,058
    113
    මෙන්න මෙතන...
    කවුරු හරි පත්වෙයිනෙ නේද, මහ බැoකුව හොරා කාපු මේ පාන්ඩුව දැනටත් ජනතා අධිකරනයෙදි පැරදිලා ඉවරයි, ඒක නිසා වෙනත් පක්ශෙකින් ආණ්ඩුවක් එන එක වලක්වන්ඩ බැරි දෙයක්.:cool:

    කොහොමත් ආයේ මුන්ට නම් ආණ්ඩු ගන්න හම්බුවෙන්නේ නෑ..මේ ඉන්න ගොන් හැත්ත එකෙක්වත් හරියන්නෙත් නෑ..මෙහෙටත් පුටින් වගේ පාලකයෙක් එන්න ඕන..නැත්නම් මේ රට හදන්න බෑ..
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අනිවා..මේ රටට වින කරපු එවුන්ගේ පවුල් පිටින් හැදී ගැවිල යන්න ඕන...​

    අනිවාර්‍යෙන්ම...හම්බ කරගත්තට කමක් නෑ කැත විදියට හම්බ කරන්නෙ නැතුව...බිලියන ගනන් වලින් මාලිගා හදන්න ටී වී චැනල් දාන්න රස්සාවක් වත් කරන්නෙ නැති අයට සල්ලි කොහෙන්ද....උන්ට සැපවත් ජීවිත ගෙවන්න මේක කියවන උඹලත් මේක ලියන මමත් මහන්සි උනා කඳුලු දහඩිය හෙලුව...උඹලට ජීවිතේ එක දවසක් හරි තියෙන්න ඇති කන්න අතේ සතේ නැති උන...උඹලට එක දවසක් හරි වැඩ කරලා මහන්සියට ඔලුව රිදෙන්න ඇති කොන්ද රිදෙන්න ඇති ඇඟ කකියන්න ඇති...නමුත් අපේ සල්ලි වලින් උන් පිස්සු කෙලියා....රාජපක්ෂ පාලන සමය ගැන මට නම් කියන්න තියෙන්නෙ ඉතිහාසයේ බිහි වෙච්ච දූෂිතම පාලන කාලය කියලා...හැබැයි රාජ පක්ෂ පාලන සමය විසින් කරන ලඳ සංවර්ධනය ට නය ගැතියි....ගරු කිරීමක් තියෙනවා නම් තියෙන්නෙ නිදහසේ හුස්මක් ගන්න රටක් හදලා දුන්න එක...හැබැයි එතනත් 10% ගෞරවයක් විතරයි තියෙන්න ඕන...නියම ගෞරවය තියෙන්න ඕන අය අපි වෙනුවෙන් අඩි හතරක් පොලව යට නිදි.....සමහරුන් අබ්බගාතයි....දේශපාලනේට මම කොහොමත් කැමති නෑ...කතා කරනවා නම් දෙපැත්තෙම සාධාරනය කතා කරන්න ඕන....මහින්ද රාජපක්ෂ කියන්නෙ රජෙක් නෙවෙයි...තවත් එක්තර දූෂිත පාලකයෙක් විතරයි....හෙන ගහනවා නම් මහින්දටත් එක්කම හෙන ගහන්න ඕන...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහොමත් ආයේ මුන්ට නම් ආණ්ඩු ගන්න හම්බුවෙන්නේ නෑ..මේ ඉන්න ගොන් හැත්ත එකෙක්වත් හරියන්නෙත් නෑ..මෙහෙටත් පුටින් වගේ පාලකයෙක් එන්න ඕන..නැත්නම් මේ රට හදන්න බෑ..
    :yes::yes::yes: ඒක තමයි මමත් කියන්නෙ එදා ඉදන්, අපේ උන්දලගෙන් වැඩ ගන්ඩ, කොන්ද පන තියෙන නායකයෙක් ඔනෙ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Oka nam maha mee harakek. Price control kiyala magulak allan beheth tikatath kelala ariya. Dan original badu na market eke hoyaganna. Indian reddawal thamai pharmacy walin denne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනිවාර්‍යෙන්ම...හම්බ කරගත්තට කමක් නෑ කැත විදියට හම්බ කරන්නෙ නැතුව...බිලියන ගනන් වලින් මාලිගා හදන්න ටී වී චැනල් දාන්න රස්සාවක් වත් කරන්නෙ නැති අයට සල්ලි කොහෙන්ද....උන්ට සැපවත් ජීවිත ගෙවන්න මේක කියවන උඹලත් මේක ලියන මමත් මහන්සි උනා කඳුලු දහඩිය හෙලුව...උඹලට ජීවිතේ එක දවසක් හරි තියෙන්න ඇති කන්න අතේ සතේ නැති උන...උඹලට එක දවසක් හරි වැඩ කරලා මහන්සියට ඔලුව රිදෙන්න ඇති කොන්ද රිදෙන්න ඇති ඇඟ කකියන්න ඇති...නමුත් අපේ සල්ලි වලින් උන් පිස්සු කෙලියා....රාජපක්ෂ පාලන සමය ගැන මට නම් කියන්න තියෙන්නෙ ඉතිහාසයේ බිහි වෙච්ච දූෂිතම පාලන කාලය කියලා...හැබැයි රාජ පක්ෂ පාලන සමය විසින් කරන ලඳ සංවර්ධනය ට නය ගැතියි....ගරු කිරීමක් තියෙනවා නම් තියෙන්නෙ නිදහසේ හුස්මක් ගන්න රටක් හදලා දුන්න එක...හැබැයි එතනත් 10% ගෞරවයක් විතරයි තියෙන්න ඕන...නියම ගෞරවය තියෙන්න ඕන අය අපි වෙනුවෙන් අඩි හතරක් පොලව යට නිදි.....සමහරුන් අබ්බගාතයි....දේශපාලනේට මම කොහොමත් කැමති නෑ...කතා කරනවා නම් දෙපැත්තෙම සාධාරනය කතා කරන්න ඕන....මහින්ද රාජපක්ෂ කියන්නෙ රජෙක් නෙවෙයි...තවත් එක්තර දූෂිත පාලකයෙක් විතරයි....හෙන ගහනවා නම් මහින්දටත් එක්කම හෙන ගහන්න ඕන...
    ඔය කතා එකක්වත් ප්‍රායොගික නැනෙ තියෙන කුහකකමට, තරහට, දේශපාලනික අසරනකමට ඔහොම දෙයක් කියන්ඩ පුලුවන්,ඔය දුශිතම පාලන කාලෙ වෙච්ච එකම දුශනයක්වත් දැන්ද එතකොට නඩුවක්වත් දාන්ඩ පුලුවන් තරමෙ ?????:lol::lol::lol::lol::lol: දුශිතයි කියල කියනවට වඩා ආණ්ඩුවත් හම්බෙලා තියෙන වෙලාවෙ මහින්ද කරපු දූශන මොනවද කියල රටට ලොකෙට ඔප්පු කරල පෙන්නුවනම් ඉවරනෙ, එතකොට කවුරුවත් උබ හොදටම රිදව ගෙන උඩු බුරන unp කුක්කෙක් කියල හිතන එකක් නැනෙ.:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Oka nam maha mee harakek. Price control kiyala magulak allan beheth tikatath kelala ariya. Dan original badu na market eke hoyaganna. Indian reddawal thamai pharmacy walin denne.
    :yes::yes::yes: ඒක තමයි රාජිතයගෙ අරමුන, හොද බේත් නැති කරල ඉන්දියාවෙ වැසිකිලි ලග තියන් හදන බේත් පොවල ඉන්දියාවෙන් කුට්ටිය ගන්න එක තමයි කරන්නෙ.ලoකාවෙ ලක්ශ 62 මීහරක්ටත් හොද වැඩේ ඉන්දියාවෙ මල ජරාව බීල අතිසාරය හැදුනාම තේරෙයි හොදටම.