කක්ක බෙට්ටෙ වර්ණකය දන්නවද?

AnuradhaRa

Well-known member
  • පිත :-D
    :yes:

    ඒ නිසා තමයි කක්ක බෙට්ට තිත්ත ඇති කියල හිතන්නෙ මම

    පිත වමනෙ යනකොටත් කට හෙන තිත්තයිනෙ
    වමනෙ ගිහින් ගිහින් බඩේ මොකුත් නැතුව ගියාම අන්තිමට පිත වමනෙ දාන්නෙ...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,410
    1
    62,056
    113
    Mother Earth
    potassium ?

    :yes:

    මම ඒ නිසා තමයි කක්ක බෙට්ට තිත්ත ඇති කියල හිතන්නෙ
    පිත වමනෙ යනකොටත් හෙන තිත්තයිනෙ
    පිත කියන්නෙ මොනාද බන්. පීත පාදං නමා මහං :nerd:
    ------ Post added on Mar 16, 2024 at 5:36 PM
     
    • Haha
    Reactions: AnuradhaRa

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    :yes:

    ඒ නිසා තමයි කක්ක බෙට්ට තිත්ත ඇති කියල හිතන්නෙ මම

    පිත වමනෙ යනකොටත් කට හෙන තිත්තයිනෙ
    වමනෙ ගිහින් ගිහින් බඩේ මොකුත් නැතුව ගියාම අන්තිමට පිත වමනෙ දාන්නෙ...
    කාල බැලුවෙ නැද්ද තාම