රෙන අයට පමණයි...!
sorry if repost
sorry if repost
වැරදියි කොලපාට ඒව යන්නෙ පාචනය වගේ ලෙඩක් තියනකොට
එකක් වැරදියි , මළ සමග ලේ යන්නේ පිළිකාවක් තියෙනකොටම නෙවෙයි, අරිශෂ්,ගුධ මාර්ගයේ පොඩි තුවාලයක් වගේ තියෙන කොට (මේ තුවාල එන්නේ ලොකු බෙටි දාන කොටයි, එතකොට මාර්ගය ඇදෙනවා එතකොට ඉරෙනවා) නමුත් ඒවා හොද වෙනවා ටික කාලයක් ගියාම. නමුත් දිගින් දිගටම මේක වෙනවා නම් , ලේ ගොඩක් යනවා නම් එහෙනම් doctor කෙනෙක්ට පෙන්වන එක හොදයි.




වැරදියි කොලපාට ඒව යන්නෙ පාචනය වගේ ලෙඩක් තියනකොට


