Ehema loku ganan ganna ba ratha wahana waradi walata..ඔය වගේ එකක් නිසා ජොබ් එකට යන්න බැරි වෙලා ජොබ් එකෙන් අයින් කරොත් එහෙම ලොකු වන්දියක් ගන්න පුලුවන්ද?
උදාහරනයක් විදියට ලක්ශ 5ක සැලරියක් ගන්න එකෙක්ගෙ හැපිලා කකුලෙ කැඩෙනවා. එතකොට ඌට ජොබ් එකට යන්න බැරිව ජොබ් එකෙන් අයින් කරොත් වන්දිය කෝටියක්-දෙකක් වත් ගන්න වෙනවානේ. මොකද ඒ වගේ සැලරියක් තියන ජොබ් එකක් හොයා ගන්න එක අමාරුයි ආයෙත් හම්බෙයිද කියන්න බැහැ ඒ වගේ ඒවත් තියනවානේ.
hitha matha maranna happuwa wage oppu kaloth nam podi chance ekak thiyei..