කකුල් වලට දාන මුදු

Jun 22, 2018
183
30
0
කකුල් වලට දාන මුදු



මම දැකල තියෙනවා සමහර කෙල්ලෝ කකුල්වල ඇගිලිවලට මුදු දානවා. මේක ගොඩක් ම දැක්කේ කොළබ අවට. පිටපලාත්වල මේක දැකලම නැති තරම්. ඊයේ බස් එකේ කෙල්ලෙක් හිටිය (ඇහැට කනට පේන) මම හිස් මුදුනේ ඉදන් දෙපතුල දක්වා මනා සුපරික්ෂාවෙන් රබර් ඇහැ දාල බලපුවම ඒකිගේ කකුලේ අගිල්ලකට මුද්දක් දාල තිබ්බ.

කලින් වැඩකරපු office එකේ හිටිය ලලක්ක කෙනෙක් එයත් කකුලේ මුද්දක දාල හිටිය.

කකුලේ මුදු දාල ඉන්න ගොඩක් ගැනු/කෙල්ලෝ හෙන ලස්සනයි.

මේකයි කකුලේ දාන මුද්දයි අතරේ මොකක්හරි සම්බන්ධයක් තියෙනවද?
ඇයි කෙල්ලෝ කකුල්වලට මුදු දාන්නේ?
දැවෙන ප්‍රශ්න මෙව්වා.
 

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,969
    35,908
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අටෙන්ෂන් වලට ඉතින්... උබ කකුලේ පා සලබක් දැක්කේ නැද්ද ?

    කරාබු කියපක් දාල

    නාහේ විදලා

    කොන්දේ ටින්ට් කරලා

    කොන්ඩේ හදල පොඩ්ඩක් පිළිවෙලට හිටියට කමක් නැ මචන්.... ඕනවට වඩා කැලි එල්ලුවම චා
     
    Jun 22, 2018
    183
    30
    0
    මුද්ද දාන්නේ මොකටද කියපල්ලකෝ.


    1. කසාද බැඳලා කියල පෙන්නන්ඩ
    2. මොකක් හරි අපලෙකට
    3. කෙමක්
    4. වෙන කොල්ලොන්ට පෙන්න.(Attraction)
    5. Invitation to Fuck
    6. වෙනත්


    අපි අතේ මුදු දාන්නේ එක්කෝ කසාද බැන්දම, අපලෙකට, සල්ලි කාරකම පෙන්නන්න, ලස්ස්සනට

    ඇයි දෙයියනේ කකුලට මුදු දාන්නේ?
     
    Jun 22, 2018
    183
    30
    0
    whores :sorry: i fucking hate whores :sorry:


    නැහැ බං මුන් හෙන deasent. එක කෙල්ලෙක් හිටිය බැඳලා ළමයෙකුත් ඉන්නවා. හොද රස්සාවක් කරනවා. මත්තයත් ලොකු රස්සාවක් කරන එකෙක්. එකිත් මුද්දක් දාල හිටිය.

    attention/attraction වෙන්නම බැහැ බං.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැහැ බං මුන් හෙන deasent. එක කෙල්ලෙක් හිටිය බැඳලා ළමයෙකුත් ඉන්නවා. හොද රස්සාවක් කරනවා. මත්තයත් ලොකු රස්සාවක් කරන එකෙක්. එකිත් මුද්දක් දාල හිටිය.

    attention/attraction වෙන්නම බැහැ බං.

    වෙන්න ඇති ඒ වුනාට මට එහෙම උන්ව පෙන්නන්න බෑ :no: ඇඟේ රත්තරං මාල කරාබු මුදු බ්‍රෙස්ලට් මොකවත් දාගෙන නැති උනුයි ලස්සන :yes: