කකුල් වලට දාන මුදු
මම දැකල තියෙනවා සමහර කෙල්ලෝ කකුල්වල ඇගිලිවලට මුදු දානවා. මේක ගොඩක් ම දැක්කේ කොළබ අවට. පිටපලාත්වල මේක දැකලම නැති තරම්. ඊයේ බස් එකේ කෙල්ලෙක් හිටිය (ඇහැට කනට පේන) මම හිස් මුදුනේ ඉදන් දෙපතුල දක්වා මනා සුපරික්ෂාවෙන් රබර් ඇහැ දාල බලපුවම ඒකිගේ කකුලේ අගිල්ලකට මුද්දක් දාල තිබ්බ.
කලින් වැඩකරපු office එකේ හිටිය ලලක්ක කෙනෙක් එයත් කකුලේ මුද්දක දාල හිටිය.
කකුලේ මුදු දාල ඉන්න ගොඩක් ගැනු/කෙල්ලෝ හෙන ලස්සනයි.
මේකයි කකුලේ දාන මුද්දයි අතරේ මොකක්හරි සම්බන්ධයක් තියෙනවද?
ඇයි කෙල්ලෝ කකුල්වලට මුදු දාන්නේ?
දැවෙන ප්‍රශ්න මෙව්වා.

i fucking hate whores
ඇඟේ රත්තරං මාල කරාබු මුදු බ්‍රෙස්ලට් මොකවත් දාගෙන නැති උනුයි ලස්සන 