කකුල් වල අවුලක්..knock knees

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අවුලක් නෑ බන් .මේ ලගදි කෙල්ලෙක් මීට් වුනා ඒ කෙල්ල මාරම ලස්සනයි මාත් එක්ක හොදට හිනාවුනා මමත් කතාකලා පස්සේ නැගිටලා යන කොට අමුතු විදියට යන හින්දා කකුල් දෙක බැලුවා වලලු කර ගාවින් කකුල අනික් පැත්තට ඇබරලා එදා නම් මට සෑහෙන්න දුක හිතුනා කෙල්ල ගැන.
     

    knockknee

    Member
    Nov 14, 2016
    25
    0
    0
    ඔක එච්චර මීටර් නැහැ අනික මානසික ලෙඩක් කර ගනන් එපා සහෝ, ඔයට සිරුවෙන් ඉන්න තියෙන්නේ ක්ලාස් වල ඉකොලේ ගෲප් පොටො වලට විතරයි අනික පිටිපස්සෙන් හිටියහම අවුලක් නැහැ බස් හොල්ට් වල සිරුවෙන් ඉන්නේ නැහැ නේ ෆැශන් එකට මුක්කුවක් ගහලනේ අද කාලේ ඉන්නේ අනික මට නිකමට කියන්න අ කිදිනේක් ඔක දැකලා කිව්වාද කියලා, කෙටූ නම් ඔන්න කියලා ඉට පස්සේ මිටර් වෙන්න පුලුවන් එ ඇරෙන්න ගල් ශොට් ගහන්න එපා ෆිට් ශොට් ගහන්න එපා ත්‍රි කොවාටා ගහලා, බහින්න නැත් නම් දිග දාලා කොහෙ හරි යන්න වැඩේ ඉවරයි නේ එහෙනම් ඔක වදයක් කර ගන්න එපා සහෝ මෙක බලලා ගැම්මක් ගන්න

    20.png

    Ubata hriyatama wade meter una..mamath dn kohe giyath mukkuwak gahan thama bn inne. Three quarter,fit denim thama adinne..tnx bn
     

    knockknee

    Member
    Nov 14, 2016
    25
    0
    0
    ඉදිරියේ රාළ;20912323 said:
    ඔයාගේ ජීවිතේ කවදා හරි කොදු ඇටපෙල/සුෂුම්නාව/ බෙල්ලෙන් ඉහල ප්‍රදේශයේ (විශේෂයෙන් නලල් අස්ථියේ ) ලොකු තැලීමක්/වැදීමක් වගේ දෙයක් වුණාද ?

    Ehema matakayak nn na..
     

    knockknee

    Member
    Nov 14, 2016
    25
    0
    0
    මේක තමයි සර්ජරි එක. ඒත් වියායාමත් තියනව ඕකට කරන්න. කකුල් සම්බන්ද විශේශ ඩොකෙක්ට චැනල් කරන්න ඔයාලගෙ පැත්තෙන්. එයා කරන්න ඕන දේවල් කියයි .
    https://www.youtube.com/watch?v=y_5ubp2OyCU

    Oya surgery eken knees durwala wenawalu bn..ema unoth mata gym ynna bariweyi..
     

    knockknee

    Member
    Nov 14, 2016
    25
    0
    0
    නිකන් හිතපල්ලා කකුල් අතපය නැති අයට මොන තරම් වේදනාවක් ඇත්ද ...:confused::confused::confused:

    කෙලින් ඉන්ඩ පුලුවන් නම් ඇයි එහෙම හිතන්නෙ කොර ගහන්නෙ නැත්නම් එච්චරයි..කෙල්ලෙක් නම් තව කමක් නෑ

    උපතින්ම කකුල් අතපය නැති අද ගොලු බීරි උන් කොච්චරක් ඉන්නවද උබ ඒ අතින් කොච්චර වාසනාවන්තද, මල විකාර නොසිත ජිවත් වෙයන්, කකුලෙ හැඩෙන් ඇති වැඩක් නැ.,

    Eka atta bn..eth ehema kiyalath bane bn..
     
    Ehema matakayak nn na..
    දෙමාපියන්ගෙන් අහල බලන්න. දනිස් වලින් යන "නාඩි" වල කෙළවර දෙක එකක් නළල මැද , අනික කකුල් වල මාපටඟිල්ල පටන්ගන්න තැන. ඔය අතරතුර දුර්වලවීමක් තමා ඔයාගෙ ගැටළුවට රෝග නිධානය. ඒකට පිළියම් කළාම ඔය ප්‍රශ්නෙ විසඳෙනවා.
     

    knockknee

    Member
    Nov 14, 2016
    25
    0
    0
    ඉදිරියේ රාළ;20917445 said:
    දෙමාපියන්ගෙන් අහල බලන්න. දනිස් වලින් යන "නාඩි" වල කෙළවර දෙක එකක් නළල මැද , අනික කකුල් වල මාපටඟිල්ල පටන්ගන්න තැන. ඔය අතරතුර දුර්වලවීමක් තමා ඔයාගෙ ගැටළුවට රෝග නිධානය. ඒකට පිළියම් කළාම ඔය ප්‍රශ්නෙ විසඳෙනවා.

    Sinhala behet krnnath hitenawa...eth meka bones wala aulakne
     
    Sinhala behet krnnath hitenawa...eth meka bones wala aulakne
    මට දැනෙන හැටියට ඇට මිදුළු (bone marrow) වල අවුල තියෙන්නේ. අස්ථි වල ප්‍රශ්නයක් නම් ඔයාට ඇවිදගන්න අමාරු වෙනවා. ඕකට සිංහල බේත් විතරයි හරියන්නේ. අනික් හැම එකක්ම අවසානයේදි පලක් නැති වෙනවා.