කකුලුවෝ පාරක් හැදුවා .හිතුවට වැඩිය රසට ආවනෙ බං

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කකුලුවො කන්න ආසාවකින් හිටියා.
    ගිය සතියෙ වැඩ ඇරිලා 6 ට වගේ එනකොට මාලු ලෑල්ලෙ පොඩි කකුලුවො වගයක් හිටියා .කිලෝ එකක් 200ක් කිව්වා.අරගෙන ඇවිල්ලා ගෙදර ඇවිල්ලා බලද්දි පට්ට ගදයි.ඊට පස්සෙ මන් එකෙක් හෝදලා මැද්දෙන් පැලුවා ( මන් කකුලුවො සුද්ද කරන්න දන්නෙ නෑ )
    අප්පට හිකේ ගදේ බෑ.අන්තිමට මන් කකුලුවො ඔක්කොම විසි කලා.ඒ විසි කරලත් පැයක් වගේ යනකම් ගේම ගදයි..

    අද ආපිකෝ එකට බඩු ගන්න ගියහම කකුලුවො තිබ්බා.ගානත් වැඩි නිසා කකුලුවො දෙන්නෙක් ගත්තා.කකුලුවො දෙන්න 467g ප්‍රයිස් එක 900ක් හික් ගෑවුනා යකෝ. ආපිකෝ එකේ බඩු ගන්න ආපු කෙල්ලෙකුත් ටෝක් උනා ඉතින්.මන් ඕවට නෑනෙ

    ඊට පස්සෙ මන් ගෙදර ඇවිල්ලා කකුලුවො සුද්ද කරන විදිහ යූ ටියුබ් එකෙන් බලලා සුද්ද කරලා ඉව්වා.පට්ට රසට ආවා ආ.

    කාලත් පැයක් වගේ අතත් සුවදයි කුස්සියත් සුවදයි.දැන් මට රසට කකුලුවො උයන්න පුලුවන්

    මෙන්න මන් බලාගත්ත රෙසිපි එක.



    කකුලුවෙක් නිවැරදිව සුද්ද කරගන්න ක්‍ර්මය.

     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    චැනල් එක උබේ නේද

    1634746660127.png
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඒ කියන්නෙ උබ කලින් ගෙනත් තියෙන්නෙ කුණු වෙච්ච උන්ද
    නෑ බන් උන් මේ කලපුවෙ ඉන්න උන්.ඔය වඩේ වලට එහෙම දාල තියෙන්නෙ .උන් කොහොමත් ගදයිලු
     
    • Haha
    Reactions: Ryan08 and CorD SaC

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    උබේ අත් ඇන්ටි කෙනෙක්ගෙ වගේනෙ 🙄🙄
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    කකුලුවෝ ගද ගහන්නෙ උබ ගෙනෙද්දි බඩු මැරිල ඉන්න ඇති.උන්ව අන්තිම වෙනකම් පනපිටින් තියාගන්න ඕන. නැතුව කලපු කියල එහෙම ගදගහන්න විදිහක් නෑ.මටත් මැරිච්ච එවුන් සෙට්වෙලා තියෙනව,මුලු ගේම ගදගහනව. ඉස්සර අම්මට සිරි වෙන්න කකුලුවෝ කෑවා,කාලෙත් එක්කම උන්ව මරන්න හිතදුන්නෙ නෑ.
     
    • Like
    Reactions: aggregate

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කිලෝ එක 200 ට දෙන කකුළුවෝ තියෙන්නේ උයන් කන්න නෙවි බං පොහොර වලට ගන්න.
    එකනේ බං මාත් බැලුවේ එච්චර අඩුවට කකුළුවෝ දෙනවා නම් හැමදාම කකුළුවෝ කන්න පුළුවන්නේ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    කකුලුවෝ ගද ගහන්නෙ උබ ගෙනෙද්දි බඩු මැරිල ඉන්න ඇති.උන්ව අන්තිම වෙනකම් පනපිටින් තියාගන්න ඕන. නැතුව කලපු කියල එහෙම ගදගහන්න විදිහක් නෑ.මටත් මැරිච්ච එවුන් සෙට්වෙලා තියෙනව,මුලු ගේම ගදගහනව. ඉස්සර අම්මට සිරි වෙන්න කකුලුවෝ කෑවා,කාලෙත් එක්කම උන්ව මරන්න හිතදුන්නෙ නෑ.

    ඒ කියන්නේ උබ පණ පිටින් ගෙනත් මරනවා ද බං 😓😓😓 කොහොමද යකෝ එහෙම කන්නේ
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කකුලුවෝ ගද ගහන්නෙ උබ ගෙනෙද්දි බඩු මැරිල ඉන්න ඇති.උන්ව අන්තිම වෙනකම් පනපිටින් තියාගන්න ඕන. නැතුව කලපු කියල එහෙම ගදගහන්න විදිහක් නෑ.මටත් මැරිච්ච එවුන් සෙට්වෙලා තියෙනව,මුලු ගේම ගදගහනව. ඉස්සර අම්මට සිරි වෙන්න කකුලුවෝ කෑවා,කාලෙත් එක්කම උන්ව මරන්න හිතදුන්නෙ නෑ.
    අද ගෙනාපු උනුත් මැරිලා ඉතින්.පනපිටින් ඉන්නකොට ගෙනල්ලා කාලා නෑ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕක කනකොට මල පනින්නෙ නැද්ද බං, ගොඩාක් උන් පට්ට ආසයි නේද...
    කාල ඉවර වෙනකොට පිඟන් අපායවල් වගේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,324
    1
    101,186
    113
    34
    Kalutara
    කකුළුවෝ හදපු පාර බලන්න ආවේ., නෙදකින් මූ මේ කකුළුවෝ හොද්දක්නේ හදලා තියෙන්නේ.

    මම ඒත් බැලුවා දැන් RDA එකේ වැඩ කරන්නේ කකුලුවොද කියල
     
    • Haha
    Reactions: shenat