කකුලුවො කන්න ආසාවකින් හිටියා.
ගිය සතියෙ වැඩ ඇරිලා 6 ට වගේ එනකොට මාලු ලෑල්ලෙ පොඩි කකුලුවො වගයක් හිටියා .කිලෝ එකක් 200ක් කිව්වා.අරගෙන ඇවිල්ලා ගෙදර ඇවිල්ලා බලද්දි පට්ට ගදයි.ඊට පස්සෙ මන් එකෙක් හෝදලා මැද්දෙන් පැලුවා ( මන් කකුලුවො සුද්ද කරන්න දන්නෙ නෑ )
අප්පට හිකේ ගදේ බෑ.අන්තිමට මන් කකුලුවො ඔක්කොම විසි කලා.ඒ විසි කරලත් පැයක් වගේ යනකම් ගේම ගදයි..
අද ආපිකෝ එකට බඩු ගන්න ගියහම කකුලුවො තිබ්බා.ගානත් වැඩි නිසා කකුලුවො දෙන්නෙක් ගත්තා.කකුලුවො දෙන්න 467g ප්‍රයිස් එක 900ක් හික් ගෑවුනා යකෝ. ආපිකෝ එකේ බඩු ගන්න ආපු කෙල්ලෙකුත් ටෝක් උනා ඉතින්.මන් ඕවට නෑනෙ
ඊට පස්සෙ මන් ගෙදර ඇවිල්ලා කකුලුවො සුද්ද කරන විදිහ යූ ටියුබ් එකෙන් බලලා සුද්ද කරලා ඉව්වා.පට්ට රසට ආවා ආ.
කාලත් පැයක් වගේ අතත් සුවදයි කුස්සියත් සුවදයි.දැන් මට රසට කකුලුවො උයන්න පුලුවන්
මෙන්න මන් බලාගත්ත රෙසිපි එක.
කකුලුවෙක් නිවැරදිව සුද්ද කරගන්න ක්‍ර්මය.

Last edited: