කකුලු මහේල සහ අර්ජුනගේ ප්‍රකාශය

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113

    මහේලගේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් මෙල්බන් ශාඛාව සංචාරය අතර විවෘත කළ හැටි

    11/10/2022 02:22:00 PM
    mahela-melbourne-ministry-of-crabs

    හිටපු ක්‍රිකට් නායක සහ වත්මන් ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධනගේ මුහුදු ආහාර pop-up අවන්හල වන Ministry Of Crabs ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි නව ශාඛාවක් විවෘත කළේ මීට සති කිහිපයකට පෙරයි.

    ශ්‍රී ලංකාවේ පළමු තරගයට දින දෙකකට පෙර, ඔක්තෝබර් 16 දින එරෙහිව මූලික තරගය පැවැත්මින් තිබූ කාලයේ, මහේල ක්‍රවුන් හි ඔහුගේ අවන්හල් ජාලයේ නව ශාඛාවක් විවෘත කළේය.
    Ministry Of Crabs මෙල්බර්න් හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වහාම ආකර්ෂණය කර ගත් බවත් ඉදිරි දින 100 ක් සඳහා ක්ෂණිකව වෙන් කරවා ගැනීම් දැනටමත් සිදුව ඇති බවත් වාර්තා විය.

    අවන්හල විවෘත කිරීමෙන් පසු මහේල, මෙල්බර්න් හි උපාලිගේ අවන්හලේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකටද එක් විය.




    5.jpg


    ඕස්ට්‍රෙලියා ටුවර් එකේ සමහරු කැසිනෝ වල තවත් අය කඩවල් අරින්න ගෙවල් විකුණන්න ගිහින්

    11/10/2022 02:03:00 PM
    arjuna-ranatunga-dhanushka

    ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති රැස්වීමකින් අනතුරුව හිටපු නායක අර්ජුන රණතුංග මෙසේ අදහස් දක්වා තිබුණි.

    ‘අපි කතාවුනේ ධනුෂ්ක ගැන මේ ප්‍රශ්නෙදි කොහොමද අපි එයාට සහයෝගය ලබන දෙන කියලා.. මේක වැරදියට ගන්න එපා අපි කියන්නේ මේකරපු වරදට සහ සහයෝගය දීමක් නෙමෙයි..වරද නීතියානුකූලව යනවා.. නමුත් අපි අනිත් පැත්තෙන් රටක් නියෝජනය කරපු දක්ෂ ක්‍රීඩකයෙක් හැටියට ඒ වගේම කාගෙ හරි අහිංසක දරුවෙක් ඒ දරුවාට කොයි විදියට ද සහයෝගය ලබල දෙන්න කියලා තමයි ඇමතිතුමා එක්ක සාකච්ඡා කරේ.

    ඊට අමතරව මේ සංචාරය වෙච්ච හුඟක් දේවල් ගැන කතා කරා දැන් ඒගැන හොයාගෙන යනවා. රැස්වීමකුත් කැඳෙව්වා.

    ඒ කාලේ මෙහෙම වුනේ නැහැ. ඒකට හේතුවුනේ ටීම් එකේ නායකය හැටියට මං විතරක් නෙමේ. සම්පූර්ණ පද්ධතියෙම විනයක් තිබුණ නිසා.
    ඒකාලෙ එහෙම වෙන්න දෙන්නෑ නේ.. ක්‍රීඩකයින්ට එක එක ආසාවල් තිබුණත් පරිපාලනය තියෙන්න ඕන ඒ හැම එකටම ලිහිල් බවක් නැති විදිහට. ක්‍රීඩකයින්ට නීති පිලිපදින ක්‍රමයක් ක්‍රිකට් පරිපාලනයේ සිට ගොඩනැගෙන්න ඕන.
    පරිපාලනය හරි විදියක් නැතුව ක්‍රීඩකයන්ගේ විනය හදන්න බෑ නේ.. මං හැමදාම කියන දෙයක් ඕක.. දැන් අපේ ඇමතිතුමාට ඒක තේරිල තියෙනවා.
    සමහර ක්‍රීඩකයෝ කැසිනෝ ගහන්න ගිහින් සමහර ක්‍රීඩකයෝ තමන්ගේ endorsement කරනවා කඩවල් අරින්න ගිහින් එහේදි. තවත් අය ගෙවල් විකුණන්න ගිහින්. මං දැක්ක පාටි 16 කට ගියා කියල මාධ්‍යයේ තියෙනවා. මේ වගේ දේවල් දැක්කම ක්‍රිකට් තරගාවලියට ගියාද නැත්නම් වෙන වැඩවලට ගියාද ගියන එක තමයි හිතෙන්නෙ.
    මට නං ඕක කලින්ම තේරුණා. මං කිව්වා අපේ අයගෙ අරමුණු වෙනස් වෙලා කියලා.ආසියානු කුසලානය දිනල ආවට පස්සේ ප්‍රැක්ටිස් කරන්න නොගිය එක ගැන මං කිව්වා. ඒවයෙ අඩුපාඩු පරිපාලනය භාරගන්න ඕන..

    මෙයා කාගෙවුණත් දරුවෙක්. දුප්පත් පවුලකින් ආපු දක්ෂ ක්‍රීඩකයෙක් ඉස්සෙල්ල මෙයා ගැන බලන්න ඕන. මෙයාට කලින් විනය ප්‍රශ්න ආපුවාම වසර 2 කට දඩුවමක් දුන්නා. නමුත් ඒකත් මාස 6 න් ඉවත්කරන්න පරිපාලනය තමයි උදව් කරේ. විනයක් හදන්න නං කාටත් එකවගේ දඩුවම් දෙන්න ඕන.. නිසි දඩුවමක් ලැබෙන බව තේරුණාම ක්‍රීඩකයො බයවෙනව විනය කඩන්න.ඒගොල්ලො හැදෙනවා. මෙතැන දඩුවමක් ගැන බයක් නැති නිසා එක්කෙනෙක් විතරක් නෙමෙයි හැමෝම බය නැතිව වැරදි කරලා බව පේනවා. මේව පරිපාලනයෙ වැරදි.‘
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම නාකි ප්‍රොරක්, ලන්කාවෙ ක්‍රිකට් විනාස් වෙනවා මම දැක්කෙ සන්ගා නායකෙයා උනාට පස්සෙ, සන්ගා ෆුල් සෙල්ෆිස් ඩැල් එකක්, එයා එ කාලෙ මැච් එක පරදින බව දන්න නිසා බොල 120-150 ට හෙමින් හෙමින් 100 ගහනවා මම බලාන හිටියා, මැච් එක පැර්දි, එත් මැන් සෙන්චරිය දානවා, මැච් එක අදාල නැහැ එයාට,, වෙගෙන් ගහලා මැච් එක ගොඩ ගන්න කිසිම උවමනාවක් නැහැ, මම එකාලෙ මැච් බැලිල්ල අතැරලා දැම්මෙ,,, වැඩක් නැහැ,,
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    මම නාකි ප්‍රොරක්, ලන්කාවෙ ක්‍රිකට් විනාස් වෙනවා මම දැක්කෙ සන්ගා නායකෙයා උනාට පස්සෙ, සන්ගා ෆුල් සෙල්ෆිස් ඩැල් එකක්, එයා එ කාලෙ මැච් එක පරදින බව දන්න නිසා බොල 120-150 ට හෙමින් හෙමින් 100 ගහනවා මම බලාන හිටියා, මැච් එක පැර්දි, එත් මැන් සෙන්චරිය දානවා, මැච් එක අදාල නැහැ එයාට,, වෙගෙන් ගහලා මැච් එක ගොඩ ගන්න කිසිම උවමනාවක් නැහැ, මම එකාලෙ මැච් බැලිල්ල අතැරලා දැම්මෙ,,, වැඩක් නැහැ,,
    Seconded
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Onna oya arjunayatath mokak hari kada kallak dala deepalla :lol:

    matath mahela sanga gana personally ehema kamatthak na,,,

    cricket nam ganna deyak na...winaya nemei, salli hambunaama, society eke opportunities hambunama adu kule gobba sinhalunta wena de thamai cricket team ekata wune,,,

    okata ape kale arakai mekai kiyala idala wadak na :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,954
    167,761
    113
    එකමත් එක රටක
    මම නාකි ප්‍රොරක්, ලන්කාවෙ ක්‍රිකට් විනාස් වෙනවා මම දැක්කෙ සන්ගා නායකෙයා උනාට පස්සෙ, සන්ගා ෆුල් සෙල්ෆිස් ඩැල් එකක්, එයා එ කාලෙ මැච් එක පරදින බව දන්න නිසා බොල 120-150 ට හෙමින් හෙමින් 100 ගහනවා මම බලාන හිටියා, මැච් එක පැර්දි, එත් මැන් සෙන්චරිය දානවා, මැච් එක අදාල නැහැ එයාට,, වෙගෙන් ගහලා මැච් එක ගොඩ ගන්න කිසිම උවමනාවක් නැහැ, මම එකාලෙ මැච් බැලිල්ල අතැරලා දැම්මෙ,,, වැඩක් නැහැ,,

    මට කියපන්කෝ සංගා කැප්ටන් ඉද්දි 100ක් ගහල පැරදුන මැච් එක මොකද්ද කියල…

    තව ඌ හෙමින් හෙමින් 100 ගහපු නිසා පැරදුන එක මැච් එකකුත් කියපන් කෝ. 🤭
    ඌ 100 ඒවා 25ක් ගහල තියනව ODI . එතනින් 18ක් ම අපි දිනලා.

    ඌ 100ක් ගහල පැරදිලා තියන මැච් 7 ගත්තත් SR එක 90+ වගේ ගහල ගොඩක් ඒවා වල.
    ඒ හැම එකක්ම වගේ අනිත් උන් එකෙක්වත් ගහල නෑ . මූ තමයි තනියම ගහපු ටික හරි ගහල තියෙන්නේ.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඒකටත් අඩුකුලේ සිංහලු විතරලු ද එන්නේ 😆

    Recurring Here We Go GIF
    උඹේ අම්මත් එක්ක මමත් යන්න ඉන්නේ . උබත් ඕනේ නම් අරගෙන යන්නම් හැබැයි යන්න කලින් පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,954
    167,761
    113
    එකමත් එක රටක
    ජිවන්ගේ නෝනව දන්නවද ඇහුව නම් හරි අර්ජුනයගෙන් :lol: :lol: :lol:
    ජීවන් ගේ නෝනා පැත්තකින් තියපන්. අර්ජුනගේ නෝනා ව කරගහන්න උනේ මොකද කියලා ඇහුව නම් ඇති. :baffled:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දකුනෙ ගොඩයො විතරනෙ ටීම් එකේ දැන් ඉන්නෙ . උන් බලමාලු කාල වැල්ලෙ රීල හැදිච්ච උන් ඔය වගේ සමාජෙකට දැම්මහම කම්පියුස් වෙනව . (ටිපර් පාක් කරනු ලැබේ ) :lol: :lol: :lol:

    ගුණෙයට පරම අසහනෙන් ඉදල තියෙන්නෙ

    මගදි කොන්ඩම් එක ගලවල ,පුපේ ඇගිල්ල ගහල ,බෙල්ලෙන් අල්ලගෙන කටට බලෙන් දීල කියල කියන්නෙ . ඕව ඇත්තනම් අපි වනචාරියො වගේ වෙනව . එච්චර ඒකිට කෙලල ඒකිගෙ ෆෝන් එකෙන්ම ඌබර් එකක් දාගෙන පපය ඇවිල්ල තියෙන්නෙත් දකුනෙ ගොඩයො :lol::lol::lol:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    උඹේ අම්මත් එක්ක මමත් යන්න ඉන්නේ . උබත් ඕනේ නම් අරගෙන යන්නම් හැබැයි යන්න කලින් පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න
    උඹ අඩුකුලේ පොන්නයා කියල උඹම පිළිගත්තා නේද පොන්නයෝ 🤣🤣🤣
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    කාගේ හරි අහිංසක දරුවෙක් කියල අහගන්න ආසයී අප්පා 😒