කකුලෙන් අදින වෲතිය සමිති ඇයි හැමදාම ජෙප්පො වෙන්නේ...
ඛනිජ තෙල් පොදු සේවක සංගමය පවසන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරහිව ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බවයි .මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිත බව එහි සභාපති අශෝක රංවල මහතා සඳහන් කළේය.