කකුලෙන් අදින වෲතිය සමිති ඇයි හැමදාම ජෙප්පො වෙන්නේ...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කකුලෙන් අදින වෲතිය සමිති ඇයි හැමදාම ජෙප්පො වෙන්නේ...




    ඛනිජ තෙල් පොදු සේවක සංගමය පවසන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරහිව ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බවයි .මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිත බව එහි සභාපති අශෝක රංවල මහතා සඳහන් කළේය.​

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,080
    113
    සේදවත්ත
    ජෙප්පන්ට ඕනේ රාජ්ය වයවාසාය තියාගන්න කොමියුනිස්ට් පාලනයක් එයි කියන මිරිගුවක උන් ඉන්නේ . ඉතින් එදා ඉදන් ඒ මිරිගුව හැබෑ කරගන්න රාජ්ය වියසාය කඩාකප්පල් කරනවා
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    5 years ago?

    Btw, petrolium eka privatize karana ekanam hodai. Oke innema mahindaya purawapu set eka. Wadak karannet na.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    පොහොට්ටු ඛනිජ තෙල් සංගමයත් strike කරනවා. SJB union ටිකත් කරනවා.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පොහොට්ටු ඛනිජ තෙල් සංගමයත් strike කරනවා. SJB union ටිකත් කරනවා.

    ඔව් කරනවා තමයි... හැබැයි මුන් ඔක්කොම එකපාරම අයින් කරලා දාන්න ඕනේ.... හරි කරුමයක් මේ සමිති​

     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    පොහොට්ටු ඛනිජ තෙල් සංගමයත් strike කරනවා. SJB union ටිකත් කරනවා.

    Un strike karala jvp eka pitin daanna dagalanne. Oka privatize kaloth wadiyenma awasi pohottuwanta.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    ප්‍රදාන පක්ශ 3 ටම සමිති වහල්ලු ඉන්නවා.
    ඉහලින් දෙන අණ , දෙශපාලන උවමනාව හා ඉදල හිටලා සේවක අයිතීන් වලට කඩේ යන්නේ.
    ඔක්කොම කුනු බේරෙ වැවට කියනව වගේ ඔක්කොම ස්ට්‍ර්‍යික් ජෙප්පන්ට.🤣🤣
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල

    ඔව් කරනවා තමයි... හැබැයි මුන් ඔක්කොම එකපාරම අයින් කරලා දාන්න ඕනේ.... හරි කරුමයක් මේ සමිති​

    පොහොට්ටුවට පුකදීපු හිගන්නා දන්න දෙයක් කියපන් පොන්නයා. :lol: :lol: