ado pissu hadenawa.




මේ වගේම සීන් එකක් discovery channel එකේ පෙන්නුවා දවසක්. එකෙක් මාළුන්ට සොසේජස් කවන්න ගිහිං සොසේජස් කියල මාළුවා ඇඟිල්ල කඩන් කාල
ඌටත් කකුලෙ ඇඟිල්ලක් දාල තියෙන්නෙ![]()

අවුලක් වෙන්නෙ නැද්ද බං එහෙම දැම්මට 

ඇයි බං උඹ බය වෙලා..

මාව බය උනා......
![]()

ඇයි ඈ උඹ බය වුනේ..

ane manda ban






එකෙන්ම ලොක්කා..Pissu hadey



ඒ වුනාට කකුලෙ ඇගිල්ලකට කෙලවුනානේ බංඅම්මෝ..
පට්ට සීන් එක..
කොහොම හරි කමක් නෑ..
වැඩේ කෙරුනනේ..

omg!!!!! i am soo afraid...![]()



patta ne


Thumbs up!!![]()




