කකුලේ ටිෂු එකක් ගිහින්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    කකුලේ ටිෂු එකක් ගිය කෙනෙකුට එක හොද වෙන එක boost වෙන්න බොන්න ඕනේ බෙහෙත් හරි කන්න හොද කෑම හරි දන්නා කෙනෙක් කියන්න
    තෙල් බැදලා තියෙන්නේ දැනට
     
    • Like
    Reactions: Solo Rider

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කකුලේ ටිෂු එකක් ගිය කෙනෙකුට එක හොද වෙන එක boost වෙන්න බොන්න ඕනේ බෙහෙත් හරි කන්න හොද කෑම හරි දන්නා කෙනෙක් කියන්න
    තෙල් බැදලා තියෙන්නේ දැනට
    බෙහෙත් ගන්න Doctor ගෙන් ඕක අහන්න බැරි වුණාද බං මෙතැන ඉන්න උන් doctors නෙමෙයි. ගොඩේ උපදෙස් කරලා වෙන අවුල් හදාගන්න එපා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    රෙස්ට් තමා බන් . ප්‍රෝටින් අධික ආහාර ගනින් එච්චරයි ඕක හරියන්න ඔය මසල් එකට සපෝට් වෙන ටිශු එක භාවිත නොකරම ඉන්න බලන්න
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    බෙහෙත් ගන්න Doctor ගෙන් ඕක අහන්න බැරි වුණාද බං මෙතැන ඉන්න උන් doctors නෙමෙයි. ගොඩේ උපදෙස් කරලා වෙන අවුල් හදාගන්න එපා.
    සින්හල බෙත් කරන ගමන් ඩොකෙක්ගෙන් ඇහුවොත් ගනන් ගන්නෙ නෑනෙ. වෙච්ච කවුරු හරි කෙනෙක්ගෙන් තමයි අදහසක් ගන්න බැලුවෙ..

    රෙස්ට් තමා බන් . ප්‍රෝටින් අධික ආහාර ගනින් එච්චරයි ඕක හරියන්න ඔය මසල් එකට සපෝට් වෙන ටිශු එක භාවිත නොකරම ඉන්න බලන්න
    දැනට මේ ටික නම් කරනව..
    ------ Post added on Jul 26, 2023 at 10:40 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    සින්හල බෙත් කරන ගමන් ඩොකෙක්ගෙන් ඇහුවොත් ගනන් ගන්නෙ නෑනෙ. වෙච්ච කවුරු හරි කෙනෙක්ගෙන් තමයි අදහසක් ගන්න බැලුවෙ..

    දැනට මේ ටික නම් කරනව..
    ------ Post added on Jul 26, 2023 at 10:40 AM
    හොද ෆිල්ම් ටිකක් වැල ටිකක් ඒම බාගෙන බලපන්
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ටිසු වලට හොඳයි ඩ දන්නේ නෑ එත් ඔය වගේ කැඩුම් බිඳුම් වලදී ගොනික/ ගොනකෙය කැඳ බොනවා
    කොහොමත් නරකක් වෙන්නේ නෑ හොයල බීපන්
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    tissue එක ගිය තැන පුලුවන් තරම් move කරන්නෙ නැතුව තියාගන්න ඕනෑ. කොහොමත් හොඳවෙන්න සති කීපයක් යයි.