කකුලේ ටිෂු එකක් ගිය කෙනෙකුට එක හොද වෙන එක boost වෙන්න බොන්න ඕනේ බෙහෙත් හරි කන්න හොද කෑම හරි දන්නා කෙනෙක් කියන්න
තෙල් බැදලා තියෙන්නේ දැනට
තෙල් බැදලා තියෙන්නේ දැනට
බෙහෙත් ගන්න Doctor ගෙන් ඕක අහන්න බැරි වුණාද බං මෙතැන ඉන්න උන් doctors නෙමෙයි. ගොඩේ උපදෙස් කරලා වෙන අවුල් හදාගන්න එපා.කකුලේ ටිෂු එකක් ගිය කෙනෙකුට එක හොද වෙන එක boost වෙන්න බොන්න ඕනේ බෙහෙත් හරි කන්න හොද කෑම හරි දන්නා කෙනෙක් කියන්න
තෙල් බැදලා තියෙන්නේ දැනට
දහිස ලග..කොහෙද ගිහින් තියෙන්නෙ
tisue එකක් tear වෙලා හෝ damage වෙලාමොකක්ද ටිශු එකක් ගිහිල්ලා කියන්නේ?
සින්හල බෙත් කරන ගමන් ඩොකෙක්ගෙන් ඇහුවොත් ගනන් ගන්නෙ නෑනෙ. වෙච්ච කවුරු හරි කෙනෙක්ගෙන් තමයි අදහසක් ගන්න බැලුවෙ..බෙහෙත් ගන්න Doctor ගෙන් ඕක අහන්න බැරි වුණාද බං මෙතැන ඉන්න උන් doctors නෙමෙයි. ගොඩේ උපදෙස් කරලා වෙන අවුල් හදාගන්න එපා.
දැනට මේ ටික නම් කරනව..රෙස්ට් තමා බන් . ප්‍රෝටින් අධික ආහාර ගනින් එච්චරයි ඕක හරියන්න ඔය මසල් එකට සපෝට් වෙන ටිශු එක භාවිත නොකරම ඉන්න බලන්න
හොද ෆිල්ම් ටිකක් වැල ටිකක් ඒම බාගෙන බලපන්සින්හල බෙත් කරන ගමන් ඩොකෙක්ගෙන් ඇහුවොත් ගනන් ගන්නෙ නෑනෙ. වෙච්ච කවුරු හරි කෙනෙක්ගෙන් තමයි අදහසක් ගන්න බැලුවෙ..
දැනට මේ ටික නම් කරනව..
------ Post added on Jul 26, 2023 at 10:40 AM