කකුලේ ටිෂු එකක් ගිහින්

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    බෙහෙත් ගන්න Doctor ගෙන් ඕක අහන්න බැරි වුණාද බං මෙතැන ඉන්න උන් doctors නෙමෙයි. ගොඩේ උපදෙස් කරලා වෙන අවුල් හදාගන්න එපා.
    මීයෝ කාපු පොල් බෑ එක්ක අලගුඩු කරි :rolleyes:
     
    • Wow
    Reactions: Tricle_Buwa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    කකුලේ ටිෂු එකක් ගිය කෙනෙකුට එක හොද වෙන එක boost වෙන්න බොන්න ඕනේ බෙහෙත් හරි කන්න හොද කෑම හරි දන්නා කෙනෙක් කියන්න
    තෙල් බැදලා තියෙන්නේ දැනට
    Biththara...

    හොද ෆිල්ම් ටිකක් වැල ටිකක් ඒම බාගෙන බලපන්
    Faiya uluk wena magulak lol
    ------ Post added on Jul 27, 2023 at 12:32 AM
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Mutton hodai. Ice thiyapan payakata 3 parak time karala. Icing technique eka balapan hariyata youtube eke. Thiyaagenama inna hoda naha
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    Thanks කට්ටියටම.. මට වෙච්ච සීන් එකක් නෙමේ මේක.. අපේ අන්කල් කෙනෙක්ට..

    මේ ටිකේ මැච් පිහිටෙන් ඉන්න්ව පොර 😅
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කකුලේ ටිෂු එකක් ගිය කෙනෙකුට එක හොද වෙන එක boost වෙන්න බොන්න ඕනේ බෙහෙත් හරි කන්න හොද කෑම හරි දන්නා කෙනෙක් කියන්න
    ගොනුකෑ වැල් කොළ (ගොනිකා) කොළ කැඳ , මොණරකුඩුම්බිය කොළ කැඳ
    තෙල් බැදලා තියෙන්නේ දැනට
    මොන තෙල් ද ?