bump
5tech Well-known member Dec 19, 2008 16,785 2,780 113 ඇයි එන්නද ? අනේ හු" Jul 26, 2023 #21 bump Reactions: Tricle_Buwa
niroshanab Well-known member Jun 25, 2023 948 1,786 93 Jul 26, 2023 #22 ඉක්මන් සුව..! Reactions: Tricle_Buwa
Sen-lu Well-known member Mar 13, 2019 13,718 34,216 113 In the Dark Tranquillity at the Midway Through ∞ Jul 26, 2023 #23 Hamstring වගේ ගිහින් නම් බඩුම තමා. Reactions: Tricle_Buwa
kukkubaba98 Well-known member Feb 16, 2021 2,881 4,007 113 Jul 27, 2023 #24 Roxburyroy said: බෙහෙත් ගන්න Doctor ගෙන් ඕක අහන්න බැරි වුණාද බං මෙතැන ඉන්න උන් doctors නෙමෙයි. ගොඩේ උපදෙස් කරලා වෙන අවුල් හදාගන්න එපා. Click to expand... මීයෝ කාපු පොල් බෑ එක්ක අලගුඩු කරි Reactions: Tricle_Buwa
Roxburyroy said: බෙහෙත් ගන්න Doctor ගෙන් ඕක අහන්න බැරි වුණාද බං මෙතැන ඉන්න උන් doctors නෙමෙයි. ගොඩේ උපදෙස් කරලා වෙන අවුල් හදාගන්න එපා. Click to expand... මීයෝ කාපු පොල් බෑ එක්ක අලගුඩු කරි
jhnnwp Well-known member Jan 6, 2012 44,308 32,031 113 Jul 27, 2023 #25 Tricle_Buwa said: කකුලේ ටිෂු එකක් ගිය කෙනෙකුට එක හොද වෙන එක boost වෙන්න බොන්න ඕනේ බෙහෙත් හරි කන්න හොද කෑම හරි දන්නා කෙනෙක් කියන්න තෙල් බැදලා තියෙන්නේ දැනට Click to expand... Biththara... Don GasCan said: හොද ෆිල්ම් ටිකක් වැල ටිකක් ඒම බාගෙන බලපන් Click to expand... Faiya uluk wena magulak lol ------ Post added on Jul 27, 2023 at 12:32 AM Reactions: Don GasCan and Tricle_Buwa
Tricle_Buwa said: කකුලේ ටිෂු එකක් ගිය කෙනෙකුට එක හොද වෙන එක boost වෙන්න බොන්න ඕනේ බෙහෙත් හරි කන්න හොද කෑම හරි දන්නා කෙනෙක් කියන්න තෙල් බැදලා තියෙන්නේ දැනට Click to expand... Biththara... Don GasCan said: හොද ෆිල්ම් ටිකක් වැල ටිකක් ඒම බාගෙන බලපන් Click to expand... Faiya uluk wena magulak lol ------ Post added on Jul 27, 2023 at 12:32 AM
kukkubaba98 Well-known member Feb 16, 2021 2,881 4,007 113 Jul 27, 2023 #26 Mutton hodai. Ice thiyapan payakata 3 parak time karala. Icing technique eka balapan hariyata youtube eke. Thiyaagenama inna hoda naha Reactions: Tricle_Buwa
Mutton hodai. Ice thiyapan payakata 3 parak time karala. Icing technique eka balapan hariyata youtube eke. Thiyaagenama inna hoda naha
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Jul 27, 2023 #27 kukkubaba98 said: මීයෝ කාපු පොල් බෑ එක්ක අලගුඩු කරි Click to expand... ඕක නම් ඉන්දරේගෙ ජාතික ආහාරය Reactions: Tricle_Buwa
Tricle_Buwa Well-known member Sep 15, 2019 12,837 18,670 113 Jul 27, 2023 #28 Thanks කට්ටියටම.. මට වෙච්ච සීන් එකක් නෙමේ මේක.. අපේ අන්කල් කෙනෙක්ට.. මේ ටිකේ මැච් පිහිටෙන් ඉන්න්ව පොර
Thanks කට්ටියටම.. මට වෙච්ච සීන් එකක් නෙමේ මේක.. අපේ අන්කල් කෙනෙක්ට.. මේ ටිකේ මැච් පිහිටෙන් ඉන්න්ව පොර
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Jul 27, 2023 #29 Tricle_Buwa said: කකුලේ ටිෂු එකක් ගිය කෙනෙකුට එක හොද වෙන එක boost වෙන්න බොන්න ඕනේ බෙහෙත් හරි කන්න හොද කෑම හරි දන්නා කෙනෙක් කියන්න Click to expand... ගොනුකෑ වැල් කොළ (ගොනිකා) කොළ කැඳ , මොණරකුඩුම්බිය කොළ කැඳ Tricle_Buwa said: තෙල් බැදලා තියෙන්නේ දැනට Click to expand... මොන තෙල් ද ? Reactions: kinkon, Any.key and Tricle_Buwa
Tricle_Buwa said: කකුලේ ටිෂු එකක් ගිය කෙනෙකුට එක හොද වෙන එක boost වෙන්න බොන්න ඕනේ බෙහෙත් හරි කන්න හොද කෑම හරි දන්නා කෙනෙක් කියන්න Click to expand... ගොනුකෑ වැල් කොළ (ගොනිකා) කොළ කැඳ , මොණරකුඩුම්බිය කොළ කැඳ Tricle_Buwa said: තෙල් බැදලා තියෙන්නේ දැනට Click to expand... මොන තෙල් ද ?