කකුලේ නහර ගැට ගැහෙනවා....

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම හිතන්නෙ ඕක vascular surgeon කෙනෙක්ට පෙන්නන්න ඕනෙ. ආමන්තන මාරසිංහ කියල ඩොක්ටර් කෙනෙක් ඉන්නවා බලන්න. දන්න විදියට ඕකට පොඩි ඔපරේෂන් එකක් කරන්න තියෙන්නෙ. ලේසර් වලින් ඕක හදන විදියකුත් තියනවා. ඒකට දිග පෝලිමක ඉන්න ඕනෙ. මොකද ඩ‍ොක්ටර්ස්ලගේ නර්ස්ලගේ අම්මල තාත්තල අක්කල අයියල නංගිලල මල්ලිල අල්ලපු ගෙවල්වල උන් ඔක්කොම ඒ ලිස්ට් එකේ ඉන්නෙ. :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තව දෙයක් කියන්න අමතක උනා. ඔය වේදනාව එන්නෙ නහර ගැටගැහිලද නැත්නම් ලේ කැටියක් හිරවෙලාද දන්නෑ. ලේ කැටියක් හිර උනොත් වැඩේ බයානකයි. එතකොට ලේ කැටි දියවෙන්නෙ බුරියට බෙහෙත් විදින්න ඕනෙ ඊට පස්සෙ දිගටම මාස ගානක් blood thinner එකක් ගන්න ඕනෙ. කල් දදා හිටියොත් ලේ කැටිය ගැලවිලා නහර දිගේ ගිහින් හාට්එකේ හරි වෙන කොහේ හරි හිරඋනොත් ඉවරයි. ඒක නිසා ඉක්මනට කරන දෙයක් කරන්න
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඕකට මචන් ගොඩ දන්නා පුළුවන් size වගේ නම් injection ගහල සනීප කරනවා. නැත්නම් operation කරනවා. ලොකු බය වෙන්න තරම් දෙයක් නෙවෙයි. ඒත් බෙහෙත් නොගෙන ඉන්න එපා කියන්න. මොකද තුවාල rash එහෙම ආවොත් තවත් අමාරු වෙනවා. පොඩ්ඩක් මේ සාකච්ජාව අහල බලහන්. ගොඩක් විස්තර කියනවා මේකේ වෙරිකොස් ගැන. :yes::yes::yes:




    :yes::yes::yes:
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    avatar343391_2.gif

    bump machan
     
    • Like
    Reactions: barath dpriye

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    මේක හැදෙන්න හේතුව මොකක්ද? වලක්වා ගන්නෙ කොහොමද?
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    හැමෝටම ස්තුතියි. අද මාත් මාගේ මිත්‍රයාත් කොළඹ පුද්ගලික රෝහලකදී වෛද්‍ය අරුණ වීරසූරිය හමුඋණා. වෛද්‍යතුමා ඒ වේලාවේම ස්කෑන් කර ආබාධය හඳුනාගෙන සිරවී තිබු රුධිරය ඉවත් කර වෙනත් ඖෂධයක් ඉන්ජෙක්ෂන් කරා. සතියකින් ප්‍රථිළුල කියන්නම්....

    ස්තුතියි හැමෝටම .....