
ඕකට මචන් ගොඩ දන්නා පුළුවන් size වගේ නම් injection ගහල සනීප කරනවා. නැත්නම් operation කරනවා. ලොකු බය වෙන්න තරම් දෙයක් නෙවෙයි. ඒත් බෙහෙත් නොගෙන ඉන්න එපා කියන්න. මොකද තුවාල rash එහෙම ආවොත් තවත් අමාරු වෙනවා. පොඩ්ඩක් මේ සාකච්ජාව අහල බලහන්. ගොඩක් විස්තර කියනවා මේකේ වෙරිකොස් ගැන.



මේක හැදෙන්න හේතුව මොකක්ද? වලක්වා ගන්නෙ කොහොමද?