මට ටිකදුරක් දුවනකොට එක කකුලක මස්පිඩු වේදනාවක් එනවා. එකට channel කරන්න හොද sport medicine පැත්තේ ඩොකෙක්ද orthopedic surgeon කෙකෙක්ද ?? උපදෙසක් දියන්කෝ
මට ටිකදුරක් දුවනකොට එක කකුලක මස්පිඩු වේදනාවක් එනවා. එකට channel කරන්න හොද sport medicine පැත්තේ ඩොකෙක්ද orthopedic surgeon කෙකෙක්ද ?? උපදෙසක් දියන්කෝ
Dr. Saliya illangasinghe
cricket board eke doctor kalekata kalin. danuth innawada danne na..
diagnostics nam supiri eyage
එල මචන් . මේක මගේ කකුලේ මස්පිඩුවක විකුර්ති පිහිටීමක් ! ඔපරේට් කරන්න වෙයි
එහෙම කොරල තාම නොන්ඩි ගහන ඩයල් එකක් මම දන්නවා , උට දුවාගන්න බෑ , හැබැයි බයිසිකල් පදිනවා , ඉතිං ඒකෙන්මයි ගමන
මටනම් එහෙම අමාරුවක් නෑ, නමුත් කකුල වැඩිපුර වෙහෙසපුවහම තමා මස්පිඩුවෙන් වේදනාව එන්නේ . මම ස්කොලේ යන කාලේ කැඩෙට්ස් කරා, ටිකක් මාර්සල් ආර්ට්ස් කළා නමුත් ඒ කාලේ එහෙම අමාරුවක් තිබුනේ නෑ. නමුත් දැන් බලනකොට එක කකුලක මස්පිඩුවක් පැත්තකට අබරිලා වගේ පෙන්නේ ....මේවට සිංහල බෙහෙත් තියනවද ? ඔපරේසන් නොකර හොදකරන්න ?
Mageth yatipathula ridenawa ude negittama doctor kenek gaavata yanna inne hari wedanai
nawaloke channel kaloth 2950.00 withara. hemas eke 2500.00k withara yay.එල මචන් . මේක මගේ කකුලේ මස්පිඩුවක විකුර්ති පිහිටීමක් ! ඔපරේට් කරන්න වෙයි